නෑ බං කරන එක එකපාරින්ම කරන්න ඕනෙ :no: :no:
මට මුලින්ම කෙලවුනේ කීජෙන් එක රන් ඈස් ඇඩ්මින් කරන්නැතුව නිකං ඕපන් කල්ල ඇක්ටිවේට් කරන්න ගිහිං එබුව විතරයි කෙලිය :( :(
රීස්ටෝ පොයින්ට් එකත් නෑ ෆෝමැට්ම කරන්න වුනා :( :(
ඔටෝඩෙස්ක් ප්‍රොඩක්ට් එක්ක වැඩකරනවනං අනිවා ඉන්ස්ටෝල් කරන්න කලින් රීස්ටෝ පොයින්ට් හදපං මතක...