JVP කාරයෝ හම්බු කරන හැටි මෙන්න

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? 1979න් පස්සේ ඇඳුමක් සල්ලි දීල අරගෙනම නෑ කියපු හින්ද ඇහුවේ මචන්.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? 1979න් පස්සේ ඇඳුමක් සල්ලි දීල අරගෙනම නෑ කියපු හින්ද ඇහුවේ මචන්.

    good point. අනේ මන්ද බන් ඒක නම්. :confused::confused:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? 1979න් පස්සේ ඇඳුමක් සල්ලි දීල අරගෙනම නෑ කියපු හින්ද ඇහුවේ මචන්.

    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? 1979න් පස්සේ ඇඳුමක් සල්ලි දීල අරගෙනම නෑ කියපු හින්ද ඇහුවේ මචන්.
    :yes:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? :P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේව විශ්වාස කරන රට හරක් ඉන්නවනෙ :D :D :D
    තමන්ම ගස් බැද ගන්න මිනිස්සු ඉන්න රටේ ඕක මහා දෙයක්ද බන්?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේව විශ්වාස කරන රට හරක් ඉන්නවනෙ :D :D :D

    ලපයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් අමු ගොන් කතා ටිකක් තියෙනවා. ඒ වුනාට කියන්නේ හෙන උගත්තු ටිකක් මේ පාර ඡන්දෙට දාලා තියෙන්නෙ කියලා.

    උන් දින්නාම ....

    -වසරක් පාසා ජාතික චිත්‍ර තරගයක් පවත්වන වලු (මේක දැවෙන ජාතික ප්‍රශ්නයක්ද බං)

    -පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් දෙනවලු (මේක මරා දෙන්න ගිය වෙලාවෙ කලාපෙ උන් පාරට බස්සලා මුන්නේ එකෙක් මරා ගත්තෙ)

    -සාපෙළට ක්‍රීඩාව අනිවාරය විෂයක් කරනවලු (ප්‍රැක්ටිකල් වලට, පිහිනීම, ක්‍රිකට් වගේ ඒවත් තියේ අබාධ එවුන්ට කපේට සාපෙළ පාස් වෙන්න බැරි වෙයි)

    -200ට වැඩි සෙවකයො ඉන්න ආයතන වල සේවකයන්ට මාසයක් පාසා වෛද්‍ය සායන රසායනා ගාර පරීක්ෂණ කරනවලු. ලංකාවෙ ඉස්පිරිතාල වහලා ඒ වෘත්තිකයෝ ෆැක්ටෙරි ගානේ යන්න වෙයි සායන තියන්න.)

    -ළමයි ලැබීමට තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ට පමණක් දෙනවලු ( මිනිහට ළමයි ඇතිනම් ගෑණිට පිට ගිහින් හරි හදා ගන්න බැරියෑ)

    -මේ වගේ හරවත් ප්‍රතිපත්ති රැසයි.
    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    -පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් දෙනවලු (මේක මරා දෙන්න ගිය වෙලාවෙ කලාපෙ උන් පාරට බස්සලා මුන්නේ එකෙක් මරා ගත්තෙ)

    අනේ යකෝ මිනිස්සු විරුද්ද උනේ විශ්‍රාම වැටුපක් දෙන එකට නෙවෙයි ඒක දෙන්න ගිය ක්‍රමේට :lol:

    දන්න මගුලක් කියවපන් බං
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    ලපයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් අමු ගොන් කතා ටිකක් තියෙනවා. ඒ වුනාට කියන්නේ හෙන උගත්තු ටිකක් මේ පාර ඡන්දෙට දාලා තියෙන්නෙ කියලා.

    උන් දින්නාම ....

    -වසරක් පාසා ජාතික චිත්‍ර තරගයක් පවත්වන වලු (මේක දැවෙන ජාතික ප්‍රශ්නයක්ද බං)

    -පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් දෙනවලු (මේක මරා දෙන්න ගිය වෙලාවෙ කලාපෙ උන් පාරට බස්සලා මුන්නේ එකෙක් මරා ගත්තෙ)

    -සාපෙළට ක්‍රීඩාව අනිවාරය විෂයක් කරනවලු (ප්‍රැක්ටිකල් වලට, පිහිනීම, ක්‍රිකට් වගේ ඒවත් තියේ අබාධ එවුන්ට කපේට සාපෙළ පාස් වෙන්න බැරි වෙයි)

    -200ට වැඩි සෙවකයො ඉන්න ආයතන වල සේවකයන්ට මාසයක් පාසා වෛද්‍ය සායන රසායනා ගාර පරීක්ෂණ කරනවලු. ලංකාවෙ ඉස්පිරිතාල වහලා ඒ වෘත්තිකයෝ ෆැක්ටෙරි ගානේ යන්න වෙයි සායන තියන්න.)

    -ළමයි ලැබීමට තීරණ ගැනීමේ අයිතිය කාන්තාවන්ට පමණක් දෙනවලු ( මිනිහට ළමයි ඇතිනම් ගෑණිට පිට ගිහින් හරි හදා ගන්න බැරියෑ)

    -මේ වගේ හරවත් ප්‍රතිපත්ති රැසයි.:lol::lol:

    දන්න මගුලක් කියවපන් බං
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? 1979න් පස්සේ ඇඳුමක් සල්ලි දීල අරගෙනම නෑ කියපු හින්ද ඇහුවේ මචන්.

    අන්කල් දැන් යන එන තැනකට පිනක් දහමක් කරගත්තොත් හොඳ නැද්ද ? :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,472
    113
    මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? 1979න් පස්සේ ඇඳුමක් සල්ලි දීල අරගෙනම නෑ කියපු හින්ද ඇහුවේ මචන්.
    :rofl::rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දන්න මගුලක් කියවපන් බං

    Uuta benala wedak ne. Ee uuta therum giya heti. Puduma wenna deyak nehene oya wage ewun mahinda wate inna eka gena.
    Pow appa, monawa karannada hari haman education ekak nethi wenakota ohoma wenawa.
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මට නිකමට වගේ හිතුණේ. මුන්ට ජංගිත් "හිතවතුන්" තෑගි දෙනවද? 1979න් පස්සේ ඇඳුමක් සල්ලි දීල අරගෙනම නෑ කියපු හින්ද ඇහුවේ මචන්.

    ඒ උබ ජංගි ඇන්ද පලියට අනිත් උනුත් ජංගි අදිනවා කියලා පුර්ණ නිගමනයකට අවේ කොහොමද ? :lol::lol:

    ඔයාලගේ යටි අරමුන මේ වගේ ගොං කතාවක් කියලා JVP එකට මිනිස්සු ඇහුම්කන් දෙන එක නතරතරන්න නේද :no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ උබ ජංගි ඇන්ද පලියට අනිත් උනුත් ජංගි අදිනවා කියලා පුර්ණ නිගමනයකට අවේ කොහොමද ? :lol::lol:

    ඔයාලගේ යටි අරමුන මේ වගේ ගොං කතාවක් කියලා JVP එකට මිනිස්සු ඇහුම්කන් දෙන එක නතරතරන්න නේද :no:

    අනිවා. ජෙප්පො කවුද කියල මේ අද ඊ‍යෙ කරදඩු උස් වෙච්ච කොල්ලො දන්නෙ නෑ. උන්ට අපි ඇත්ත පෙන්නලා දෙන්න ඕනි.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
    monkey.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනිවා. ජෙප්පො කවුද කියල මේ අද ඊ‍යෙ කරදඩු උස් වෙච්ච කොල්ලො දන්නෙ නෑ. උන්ට අපි ඇත්ත පෙන්නලා දෙන්න ඕනි.
    මන් නම් කියන්නෙ චන්දෙට කලින් චන්දෙ දෙන්නම් හැබයි ටයර් හිගයක් හෝ පරාල ඇණ හිගයක් ඇති නොවෙනව කියල හේතු සාධක සහිතව පෙන්නන ඕන :) අපේ ඩැඩී කැබ් සර්විස් එකක් කරන්නෙ ඉතින් ටයර් කියන්නෙ අපිට ටර්නින්ග් පොඉයින්ට් එකක් අනික මේ දවස් වල වහලෙ ගහනව ඉතින් පරාල ඇණත් ලොකු සාදකයක් මටනම් උබල විහිලුවට ගත්තට :):)