උසස් පෙළ නැතුව ජොබ් එකක් කරන්න
මට හෙන අවුල මේක

සාමාන්‍ය පෙළ A7 B2 උසස් පෙළ maths කලේ සේරම ෆේල් ...ආයේ විභාගේ ලියන්න බෑ වගේ networking HND එකක් කරලා Digree එකක් කරන්න හිතුවේ ඒ කරන ගමන් CCNA ත් කරනවා ..මට ජොබ් එකකට යද්දී උසස් පෙළ නැති එක ලොකු ප්‍රශනයක් වෙයිද 