කරපිංචා_හොරු

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    goodness-of-nature-curryleaves-tree.jpg

    ඌව පළාතේ බොහෝ පිරිස්‌ කලක සිට ගෙවතු වගාව යටතේ රෝපණය කොට ඇති කරපිංචා ශාක කිසියම් පිරිසක්‌ විසින් රාත්‍රි කාලයේ රහසේම කපා ගෙන යැමේ ව්‍යාපාරයක්‌ පටන් ගෙන ඇතැයි පළාතේ ග්‍රාමීය ප්‍රදේශ ගණනාවක පදිංචිකරුවෝ පෙන්වා දෙති. එපමණක්‌ද නොව කැලෑබද ස්‌ථානයන්හි ස්‌වාභාවිකව වැඩෙන කරපිංචා ගස්‌ද එලෙස ඔවුන්ගේ ග්‍රහණයට හසුවී ඇත.

    කලක සිට පළාතේ වනපෙත් ආශ්‍රිත ප්‍රදේශවල රජයේ රක්‍ෂිතයන්හි පමණක්‌ නොව ගෘහස්‌ථ රෝපනය කරන ලද සුදු හඳුන් ශාකද මෙලෙස කපා කැබැලි කොට පිටස්‌තර ප්‍රදේශවලට ප්‍රවාහනය කරනු ලබයි. එය තාමත් එසේම පවතිද්දී මෑතක සිට වල්ලපට්‌ටා නම් ශාකද සොයා ඇතැමුන් කැලෑ පිරමින් ඒවාද සොයා කැබැලි කොට එලෙස පිටස්‌තර ප්‍රදේශවලට ප්‍රවාහනය කරති.

    පහසුවෙන් මෙරට සොයාගත හැකි ඖෂධ වර්ග සහ ඒවාට සම්බන්ධ ශාක ඉවක්‌ බවක්‌ නැතිව මෙලෙස විනාශ කිරීම නිසා බොහෝ ශාක වර්ග වඳවීයැමේ තර්ජනයකට ලක්‌ව තිබීම වලකාලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසරවේදීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    divaina

    උබලගේ ගෙවල් වලත් කරපිංචා ගස් තියෙනවනම් බලාගෙන.:rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    RIP කරපිංචා

    මෙහෙම ගියොත් හොද්දට දාන්නත් කරපිංචා රටින් ගෙන්නන්න වෙයි..අනේ මෙහෙමත් කාලකන්ණි ඉන්න රටක්..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    ලක්‍ෂ 16 කට කිඹුල් හූනන් සිවුදෙනකු විකිණීමට ගෙන යද්දී අත්අඩංගුවට

    රුපියල් ලක්‌ෂ 16 කට විකිණීමට රැගෙන යමින් තිබූ බව කියන කිඹුල් හූනන් සිව් දෙනකු සහ ත්‍රිරෝද රථ රියෑදුරෙකු ඌරුබොක්‌ක පොලිසිය විසින් තලපලකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    රෙදි කෑලිවල සහ වීදුරු බෝතලයක දමා මෙම කිඹුල් හූනන් තිබී ඇත. මින් එක්‌ කිඹුල් හූනෙකු රුපියල් ලක්‍ෂ 4 කට අලෙවි කරන බව පැවසේ. සැකකරු 22 හැවිරිදි වන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඌරුබොක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති එච්. ටී. එම්. තුෂාර මහතා ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පවත්වයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    munwa kewama HIV hoda wenawa kiyallalu ne ganne suddo..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අපේ ගෙදරත් තියනව බන් ලොකු කරපිංචා ගහක්. කීයකට විතර වටිනවද දන්නෑ නේ..:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    අපේ ගෙදරත් තියනව බන් ලොකු කරපිංචා ගහක්. කීයකට විතර වටිනවද දන්නෑ නේ..:(

    අපරාදේ බන්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    RIP කරපිංචා

    :lol::lol:

    අපේ ගෙදරත් තියනව බන් ලොකු කරපිංචා ගහක්. කීයකට විතර වටිනවද දන්නෑ නේ..:(

    නිකන් එක නෙවෙයි බන් කලු කරපින්චා කියල ජාතුයක් ලු ,අරටුව කලුයි මමත් ඊයෙ දැක්කෙ, කිලො එක 3000/5000/8000 වගෙ ගනන් වලට යනවලු..
    මමනම් මෙව කරන්නෙ නැ , මගෙ යලුවෙක් ඉන්නව ,උගෙ වැඩෙ ඔය එක එක ජාවරම් තමයි , උ තමයි ව්ල්ලපට්ටයි , කරපින්ච එහෙම පෙන්නන්නෙ, මිනිහ කලින් කරෙ මැනික් බිස්නස් දැන් මැනික් හොයන එක අත ඇරල මෙව්ට සෙට් වෙලා , මැනික් වලට වැඩිය වාසියි වගෙ වැඩෙ:D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නිකන් එක නෙවෙයි බන් කලු කරපින්චා කියල ජාතුයක් ලු ,අරටුව කලුයි මමත් ඊයෙ දැක්කෙ, කිලො එක 3000/5000/8000 වගෙ ගනන් වලට යනවලු..
    මමනම් මෙව කරන්නෙ නැ , මගෙ යලුවෙක් ඉන්නව ,උගෙ වැඩෙ ඔය එක එක ජාවරම් තමයි , උ තමයි ව්ල්ලපට්ටයි , කරපින්ච එහෙම පෙන්නන්නෙ, මිනිහ කලින් කරෙ මැනික් බිස්නස් දැන් මැනික් හොයන එක අත ඇරල මෙව්ට සෙට් වෙලා , මැනික් වලට වැඩිය වාසියි වගෙ වැඩෙ:D
    අඩෝ එහෙමද. වර්ගේ නම් දන්නැහැ බන්. හොද්දට දාන කරපිංචා ජාතිය.
    ADDRES AEKA DAPAN RETA AENNAM :P
    නොම්බර 75, වකපුටේ හන්දිය. වර:P:P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ එහෙමද. වර්ගේ නම් දන්නැහැ බන්. හොද්දට දාන කරපිංචා ජාතිය.

    කොලනම් හොද්ද්ට දානව මචන් එක තැනකින් පොඩ්ඩක් විදල බලපන් ඇතුල කලුද කියල, ගහ කිලො 200/300 තිබුනොත් උබට ලක්ශ 15 වගෙ දෙන්න පුලුවන් ,
    එහෙම ගහක් කපනවනම් එ වෙනුවට ගස් 10 වවපන් උබ ගානෙ just sayn :)
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපේ ගෙදරත් තියනව බන් ලොකු කරපිංචා ගහක්. කීයකට විතර වටිනවද දන්නෑ නේ..:(

    කොල වලට විකුනුවත් උබට හොද ගානක් ගන්න පුලුවන් වෙයි මෙහෙ නම් කොල කිනිති 10-15ක් රු 20ක් විතර වෙනවා:P