දිවුලපිටිය නගරයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m පමණ)
පර්චස් 40ක විශාල ඉඩමකි.
කාමර 3, බාත්රූම් 1යි , සාල 2යි , Servant Toilet 1.
ගේ ඇතුලත සිවිලිම් කර ඇත.
ගේට්ටු දමා ඇත.
වැදගත් අසල්වාසීන් සිටින සහ ආරක්ෂාව අතින් ඉතාමත් හොද ප්රදේශයකි.
ස්ථීර ආදායම් මාර්ගයක් ඇති වැදගත් පවුලකට දීමට අපේක්ෂා කරමි...
LKR25,000.00