උඹ කියන්නේ mink සත්තුන්ව මැරුවා ඩෙන්මාර්ක් වල. උඹ කියන strategy (herd immunity) එක england වල කරලා බැලුවා ඒත් හරි ගියේ නෑ උනුත් දැන් යන්නේ ලොක්ඩවුන්.
ඒත් මටත් ගෙදර ඉන්න බෑ. මේ වයිරසේ නිසා මට ගොඩක්ම ශොට් එක හම්බුනා, මට වැඩිය මගේ වයිපරේට.
අනිවා මිනිස්සු අතට ගන්න ඕන. ඒත් අපේ මිනිස්සු මෝඩයි. උන්ට...