වාහන ගෙන්වීම සීමා කරාට නම කමක් නෑ කියමුකෝ..
ඒත් දැන් තියෙන වාහන වලට පාලන මිලක් දාලා අසාධාරණ ලෙස මිල ඉහල දැමීම වැලැක්වුවා නම් හොදයි..![]()

වාහන ගෙන්වීම සීමා කරාට නම කමක් නෑ කියමුකෝ..
ඒත් දැන් තියෙන වාහන වලට පාලන මිලක් දාලා අසාධාරණ ලෙස මිල ඉහල දැමීම වැලැක්වුවා නම් හොදයි..
පොඩි මිනිහටම තමා ඔක්කොම කරදර..
මම නම් හිතන්නේ ඔය කිව්වට කරන්න බැරි වෙයි මොකද ඔක්කොම වාහන බිස්නස් කරන එවුන් අමාරුවේ වැටෙනවනේ..![]()
"රජයේ මෝඩ තීරණ නිසා රැකියා ලක්ෂ 5ක් අහිමි වෙලා.. ව්‍යාපාරිකයෝ පාරට වැටිල.
කඩ කුලී , බැංකු ණය , සේවක වැටුප් ගෙවීමට බැරිව අසරණ තත්වයට වැටිල.. මේ කර්මාන්තයට සම්බන්ධ රැකියා ලාභීන් අන්ත අසරණ වෙලා.. කර්මාන්ත ඇමති කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ මේ වෙනකන්.. රජය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් අරන් නෑ.. ඒ වගේම වසන්ගත තත්වය නිසා පොදු ප්‍රවාහනයෙන් මිනිස්සු මිදිල, පුද්ගලිකව ගමන් යන්න තිබුණ එකම දුප්පත් යතුරුපැදියක් ගන්න බැරිව සාමාන්‍ය ජනතාව අසරණ වෙලා.. පාවිච්චි කරපු බයික් මිල අලුත් ඒවටත් වඩා මිල ගිහින්. සෞඛ්‍ය හා ආරක්ෂක අංශයේ සේවකයන්ට පොදු ප්‍රවාහනය භාවිතයෙන් ඉවත් වෙන්න කියපු වෙලාවක යතුපැදි ගෙන්වීම අත්‍යවශ්‍ය කරුණක් වෙලා.. ඒත් කව්ද මේවට වගකියන්නේ....
"
source - https://www.facebook.com/groups/983066052165097/permalink/1035893150215720/
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

වාහන ගෙන්වීම සීමා කරාට නම කමක් නෑ කියමුකෝ..
ඒත් දැන් තියෙන වාහන වලට පාලන මිලක් දාලා අසාධාරණ ලෙස මිල ඉහල දැමීම වැලැක්වුවා නම් හොදයි..
පොඩි මිනිහටම තමා ඔක්කොම කරදර..
මම නම් හිතන්නේ ඔය කිව්වට කරන්න බැරි වෙයි මොකද ඔක්කොම වාහන බිස්නස් කරන එවුන් අමාරුවේ වැටෙනවනේ..![]()
Eka hari. A unata uparima milak niyama kara nam hari. A ganata denna bari nm thiyaganna kiyanawa.ehema karanna behene bn, kohomada ehema karanne ? hama used vehicle ekakma ekama ekama condition ekata tiyenawada ?
Eka hari. A unata uparima milak niyama kara nam hari. A ganata denna bari nm thiyaganna kiyanawa.
6 lks walata wada modification karala tiyenawa. habai dan yana market ekata wada wediyen dennam kiyala illana un innawa, habai un car eka dannawa. ehema values tiyenawa bn mewala.
උබේ කතාව හරි.. ඒත් මේ යක්කු ඒක කරන්නෙත් නෑනේ..eka hodai.thiyena ewata parts gennuwan athi. komath lankawe dan wahana wadi. lorry size prado,jeep etc.. wala yanne drive karan yana eka witharai.traffic ithin hitu kiyala.
public transport eka diyunu karanwan hodai
අනික public transport දියුණු කරනවා කියන්නේ ටකරන් බස් තව තව ගෙනල්ල පුරවන එක නෙවෙයිනේ

වාහන ගෙන්නනේ දුප්පත් මිනිස්සු නෙවෙයි නේ, අනික ලංකාවට අවුරුදු 2 කට ඇති වෙනඩ වාහන දැන් ගෙනලා තියෙන්නේ. තව පාරවල් වක වාහන වැඩියි.ඔව් ඕක ආයෙ ගෙන්නන දුන්නොත් අනිවා නගිනවා ඩොලර් එක 200+ පැනලා. රුපියල අවප්රමානය වෙනවා. ඊට පස්සේ බඩු ගණන් යනවා නහුත්තේට
Mage FD1 S ekath 40ta ganna kemati unuth innawa denna ba wena ekak ganna set karagannakanpractical ne bn, mageth ekak tiyenawa normal unta ganan kiwwama tharu wisi wenawa, habai mama eka wikunanne ne6 lks walata wada modification karala tiyenawa. habai dan yana market ekata wada wediyen dennam kiyala illana un innawa, habai un car eka dannawa. ehema values tiyenawa bn mewala.
dan mama civic FD2 (TYPE R) hoyanawa. tiyena un denne nehene![]()
last week ekekgen 75k dennam kiyala illuwa. eth denne ne un ithin
eka hinda mewa ehema karanna be. ganna uwamanawa tiyena eka kiya deela hari gannawa,
ඒකත් ඇත්ත බන්.sale wala unta sale na kiyanne un price up karan indiddi sale na thama kohomath. sale eka wenna nn market eka accept karana gaanata price eka hadanna ona. oya price eke wahan ganna thethun denekuth innawa. requirement eka wedima un. oya okkoma boru kathandara ban. unma wahana wedi karan boruwata ke gahanawa sale na. industry eka down kiyala.

වාහන ගෙන්නනේ දුප්පත් මිනිස්සු නෙවෙයි නේ, අනික ලංකාවට අවුරුදු 2 කට ඇති වෙනඩ වාහන දැන් ගෙනලා තියෙන්නේ. තව පාරවල් වක වාහන වැඩියි.
ලක්ෂ 5ක් විතරලු ඉන්නේ වාහන ගෙන්නන අය,
ලංකාවේ ජනගහනය ලක්ෂ 220 ක්,
ඩොලර් එක මේ ගානේ තියෙන්නේ වාහන ගෙන්නන එක නවත්වලා තියන හින්දා, ඩොලර් එක වැඩි වුනොත් මිනිස්සු කීයකට බලපානවද?
වාහන ගෙන්නන එක නවත්වපු එකෙන් බලාපොරොත්තු ගාන ඩොලර් බිලියනයක් වසරකට.
හැබැයි රජයට මීට වැඩ හොද වැඩ පිළිවලක් ගේන්ඩ ඕන වාහන අනවශ්‍ය ලෙස මිල වැඩි කරනවට.
ඔව් ගොඩාක්ම දේශපාලනේ හින්දා තමා,මන් එකගයි වාහන වැඩියි කියන එකට. මඩ ගහන උන් මේකට මඩ ගහන්නේ දේශපාලනය හින්දා. ඒත් වාහන වල මිල පාලනය කරන්න බෑ. කරන්න පුළුවන් නම් බදු අඩු කරන එක. වෙන විදිහකින් වාහනවල අඩු කරන්න බෑ.
උදාහරණයක් විදිහට උඹ ගත්තු ලැප් එකක් උඹට ඕන මිලකට විකුණන්න පුළුවන්. ඒකට රජයට කරන්න දෙයක් නෑ. නමුත් උඹ සීනි එහෙම කරන්න බෑ අත්‍යවයශය හින්දා. වැඩි ගණන් වලට මිනිස්සු වාහන ගන්නේ නැතුව ඉන්න දැන ගන්න ඕන. එතකොට වාහන ගණන් නිකන්ම අඩු වෙනවා. ඒත් මෙතැන වෙන්නේ කොච්චර වැඩි කරත් ඕන එකා ගන්නවා.
ලක්ෂ 50ක වාහනයක් 55ක් උනත් ගන්න එකා ගන්නවා ණයක් වෙලා හරි.