1. ජින්තුවා

    සිගරට්_බොන_අයට_tips_ටිකක්!

    ඒ ගැනිගේ මූන දැක්කහම video එක බලන්න එපා උනා.
  2. ජින්තුවා

    Iphone 7 users

    මම ගත්ත බන් 7 එකක්. මටනම් sot 4.5, 5 hours වගේ තමා එන්නෙ. datanam always on. දවසක් ඇද ගන්න පුළුවන් අවුලක් නැතුව. :yes:
  3. ජින්තුවා

    I phone help

    මොන ප්‍රශ්නෙද?
  4. ජින්තුවා

    Liquor + Custom Help

    ගේන්න පුළුවන් අහුඋනොත් බඩු තමා..
  5. ජින්තුවා

    IMAX Theater

    US ඉන්නකොට බැලුව බන්, මම කිව්වේ බහුතරයක් arcade එකේ 1000 ticket එකත් වැඩි කියන එකේ ඔය තරම් ගානක් වියදම් කරල බලයිද කියන එක. මමනම් පුරුද්දක් විදිහට ඔය එන අලුත් මට interest ෆිල්ම්ස් ඔක්කොම බලන්නෙ hall එකට ගිහින්, එහෙම එකේ මෙහෙටත් imax අවොත් අනිවා යනව.
  6. ජින්තුවා

    IMAX Theater

    2500 - 3000 දීල ticket අරන් බලනවද උඹල? :lol:
  7. ජින්තුවා

    SLT internet na ban dawas 3 k colombo

    මටත් ඕකම උනා, දවස් 5 යනකන් එනව මෙහෙ අවුලක් නෑ line අවුලක් කියල යනව වැඩේ කෙරෙන්නේ නෑ. පස්සෙ කෝට්ටේ SLT එකට ගිහින් ඇමතුව හොඳට. දවස් 5 ගිය වැඩේ ඊට පැය 5 පස්සෙ හදල දුන්න. ඕකුන් හුරතල් කරල වැඩක් නෑ අමතපන් හොඳට.
  8. ජින්තුවා

    iphone ගැන ඕනේ දෙයක්...

    used ඒව ගන්න එපා කියල මමනම් කියන්නෙ, ඕනෙමනම් හොඳට හොයල බලල ගන්න මොකද මම දන්න එකෙක් used එකක් ගත්ත මෙහෙ නෙමේ Singapore used කියල. අරන් මාසෙන් display එක touch කරනකොට කලු පාට dots වගේ එනව ටිකකින් නැතුව යනව. check කරල බලනකොට battery එක ඉදිමිලා. ඒක මාරු කලා 8000ද කොහෙද ගියා.. ඒක හදල සති දෙකෙන්...
  9. ජින්තුවා

    Apple iPhone 6

    tabz හෝ divine.. color Matt black. 16 නම් ගන්න එපා අනිවා මදි වෙනව. මම 32 ගන්න හිටියේ 128 ම ගන්නව ගන්න එකේ. මම දන්න එකෙක් used එකක් ගත්ත මෙහෙ නෙමේ Singapore used කියල. අරන් මාසෙන් display එක touch කරනකොට කලු පාට dots වගේ එනව ටිකකින් නැතුව යනව. check කරල බලනකොට battery එක ඉදිමිලා. ඒක මාරු කලා...
  10. ජින්තුවා

    Apple iPhone 6

    28 කියන්නෙ හොඳ ගානක්, සෙට් වෙලා තියනවනම් දීපන්. උඹ ගන්න යන එකා warranty එකක් දෙනවද? මම එහෙම කිව්වෙ iphone එකක ලෙඩක් ඇවිත් ගැලෙව්වොත් ආයෙ කවදාවත් original තත්වෙට ගන්න බෑ, අත්දැකීමෙන් කියන්නෙ. පුලුවන්නම් අලුතෙන් 7 එකක්ම ගන්න බලපන්, මාත් හෙට අනිද්දා ගන්න ඉන්නෙ.
  11. ජින්තුවා

    Apple iPhone 6

    used iphones ගන්න එපා කියල මමනම් කියන්නෙ.. 5s එක දැන් උපරිම 30 විතර දෙන්න පුළුවන් වෙයි.
  12. ජින්තුවා

    Iphone 7 users

    මේක ගිහින් තියන දුරක්. මටනම් දැනගන්න ඕනෙ දේ දැනගත්ත සෝ දැන් උඹල මරාගනින්. :P
  13. ජින්තුවා

    Iphone 7 users

    රෝස් පාන් කන්න ඕනෙනම් රෝස්පාන් කනවා බන්, බුරියානි කන්න ඕනෙ වෙලාවට බුරියානි කනව. සල්ලි පුකේ ගහන් නොකා නොබී ඉන්න පුරුද්දක් මටනම් නෑ. ;) anyway මම අහපු දේට ඌ උත්තර දුන්නෙ. අනික මම මුලින්ම කියල ඇති මම ත්‍රෙඩ් එක දැම්මේ i7 එක ගැන දැනගන්න මිසක් ඒක android එක්ක compare කරන්න නෙමේ. මම s8 එක ගැන අහලත්...
  14. ජින්තුවා

    Iphone 7 users

    මම මේක දැම්මේ iphone 7 එක ගැන දැනගන්න මිසක් වෙන එකක් එක්ක compare කරන්න නෙමේ. ඒක මම මුලින්ම කියල ඇති. ගෙම්නම් ගහන්නේම නැති තරම්. කම්මැලි වෙලාවකට clash ඔෆ් clans ගහනව ඒ ඇරෙන්න ලොකුවට ගේම් ගහන්නෙ නෑ. මම iphone පාවිච්චි කරල තියනව ඒක නිසා os එකවත් අනිත් option වත් අවුලක් නෑ, මට දැනගන්න ඕනෙ උනෙ...
  15. ජින්තුවා

    Iphone 7 users

    iphone එකකට යන්න ප්‍රධාන හේතුව මට ලොකු ෆෝන් සෙට් වෙන්නෙ නෑ.. oneplus 3t එක දුන්නෙත් ඒකයි. සෝ නෝට් ගැනනම් කිසි intereste එකක් නෑ. iphone 8 anniversary edition ලොකු වෙනස්කම් ටිකක් තියෙයි. හැබැයි තාම confirm date එකක් නෑ. උඹ ලඟදිනේ iphone එක ගත්තෙ දැන්ම එපා උනාද?
  16. ජින්තුවා

    Iphone 7 users

    sot එකනම් පැය 8, 10 එන්න විදිහක් නෑ බන් කොහෙත්ම. මගේ කලින් තිබුන 6 එකෙත් sot උපරිම ආවෙ 4 hours 30 මින් වගේ. overnight charging අවුලක් නැද්ද?
  17. ජින්තුවා

    Iphone 7 users

    එල තැන්ක්ස්. use කරන එකෙක්ගෙන් comment එකක් එනකන් හිටියෙ. මට දවස තිස්සෙම game ගහන්නවත් video බලන්නවත් ඕනෙ නෑ, කොහොමත් වැඩත් එක්ක ඕව වැඩිය කරන්න වෙලාවකුත් නෑ. ගොඩක් වෙලාවට calls, msg, viber, imo, facebook, music තමා මගෙ පාවිච්චිය. ඒ ඇරෙන්න පැය ගානක් ෆෝන් එකේ ඉල්ලිලා ඉන්නෙ නෑ.. ඔය දේවල් කරල...

    No contents