මොන මොන කතා කීවත් වී අලෙවි මණ්ඩලේට කැපැසිටියක් නෑ ලංකාවටම කන්න දෙන්න හාල් හදන්න.... දැන් තනිකරම හාල් බිස්නස් එක තියෙන්නේ ලංකාවේ මුදලාලිලා 4 දෙනෙක් ලග ...... දැනට අවුරුදු 8-10 ක ඉදල මේ මුදලාලිලා මේ විදියට පෝෂණය උනේ රජයෙන් සහන මුදලට ගත්ත ණය වලින් ... ඒ අතරට කුඩා පරිමාණ හාල් මෝල් හිිමියන් විශාල...