1. jayanathek

    මෛත්‍රිපාල ප්‍රථම වතාවට පාස්කු කොමිසමට පැමිණෙයි!

    දැන්නම් ඉතින් සාක්ෂි විමසුවා ඇති.... වැරදිකරුවන් කව්ද කියල දැනටමත් පේනවනේ.... දැනට ඉන්න වැරදිකරුවන්ට දඩුවම් දෙන්න කාලේ හරි....
  2. jayanathek

    තෙල් නැවට මොකද වුනේ

    ආණ්ඩුවට ගේම දීල ලිස්සල යන්නයි නැව් සමාගම ට්‍රයි කලේ....... දැන්නම් නඩුවක් ෆයිල් කරල තියෙන්නේ අලාභ ඉල්ලලා........
  3. jayanathek

    ගොන් වහලුනේ අහපිය මේක

    අනේ අනේ උඔලම බලපල්ලා...... අය අපි මොකටද ඩේ්ටා කපාගෙන ඕව බලන්නේ........
  4. jayanathek

    ගොන් වහලුනේ අහපිය මේක

    කනට ගැහුව වගේ......සිරාවටම බන්... මහින්ද ඌව තියන්න ඕන තැන තිබ්බ...... රනිල් බලේට කෑදරකමේ සිරාට ජනාදිපති හීනේ පෙන්නල බලේ ගත්ත...... රටටම කෙලෙව්වා....
  5. jayanathek

    එකක් රු.කෝටි 3 බැගින් නවක මන්ත්‍රින් 79 ට තීරු බදු රහිත වාහන බලපත්‍ 79 ක්: අලාභය රු.කෝටි 237 යි; හෙළ බොදු සවියේ විරෝධය..!

    අලුතින් පත්වුන් උන්ට අනිවා පර්මිට් එක දෙන්න වෙනවා.... මොකද උන්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක් ඕක.... අනික ඔය ප්‍රතිලාභය දෙන්නේ නැ කියල ලොක්කා කීවොත් පහුවදා ඉදල පාර්ලිමේන්තුවේ විපක්ෂයට වැඩි ආසන ගණනක් සකස් කරන්න වෙනවා..... කොහොම උනත් තව මාස 6 -8 ක් වත් ඉවසන්න තිබුණා.....
  6. jayanathek

    විජයකලා සහා ස්විස් කුමාර් අතර තිබු කිට්ටු සම්බන්ධය

    ඔන්න ඔහෛාමලු යහපාලනේ නඩු විසදුවේ.......හුටනුත් මුන්තමයිකරේ තියන් ගියේ.......
  7. jayanathek

    කෙල්ලො යාලු වෙන්න අහන්නෙ නැද්ද

    කෙල්ලො ලැජ්ජාව නිසා ගොඩක් දේ හංගනවා.......
  8. jayanathek

    පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා

    ඇමරිකාව රටක් විදියට කුජීතම වෙලා ගියපු පුහාරයක් ඕක.........උන් නිකන් හුලංඇරපු බැලුමක් වගේ බැස්ස ඕකෙන් පස්සේ....උඔ කියන්නේ රටක් ප්ලැන් කරල ලෝකය ඉදිරියේ මේ විදියට චාටර් වෙනවා කියලද? ප්ලැකනිල් තර්ක එපා බන්..... බින් ලාඩ්න් ඇමරිකාවට ගහනව කියල අනතුරු අගවන්නේ 98 පෙබරවාරි වගේ ඉදල..... ඇමරිකාවත් මේ...
  9. jayanathek

    ප්‍රමුඛතා බයිථීරු

    ආණ්ඩුව වැදගත් නෑ මේව කොයිආණෟඩුව උනත්අත්හදා බලල කැගෙන යන්න ඕන වැඩ.... දැනටදශක කිපයක ඉදල මේව අත්හදා බැලුවත් දවස් 5-6 න් අතැරල දානවා..... අවම මාස 3 ක් වත් කරගෙන යන්න ඕන හොදද නරකද බලන්න
  10. jayanathek

    පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා

    97 වතාවක් බුද්ධි අංශ අනතුරු අගවද්දි ඒක නොසලකා හැරල දැන් ප්ලැන් කරපු එකක්ලු....... *කේ යහපාලන ටොයියෝ......
  11. jayanathek

    A Lion - පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි

    මහරහතුන් වැඩි මඟ ඔස්සේ' ගමන් කළ යම් භික්ෂුවක් වූයේ නම්, ඒ ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය. සාදු සාදු සාදු.......
  12. jayanathek

    ශ‍්‍රී ලංකාව ජිනීවා මානම හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන්න සූදානම්.. මුල් යෝජනාව ඉවත් කර ගනී..

    බලවත් රටවලට මානව හිමිකම් කිසි දෙයක් අදාළ නෑ.... සේරම උන්ගේ අත යට ඉන්න පොඩි උන්ට විතරයි...... අපේ රටේ මහ ලොකුවට අරන් තියෙන්නේ යුද්ද කාලේ මානව හිමිකම් කඩඋනා කියන එකනේ.... මේක තනිකරම දෙමල ඩයස්පෝරාව ඇදගෙන යන එකක්.... කමිටුව තීරණය කරන්න ඕන වගකිවයුතු කමිටුවක් විදියට ලක් රජයද පිළිගන්නේ ඩයස්පෝරාවද...
  13. jayanathek

    කොරෝනා වලින් ඉංදියාව ලගදිම ඇමරිකාව අල්ලයි වගේ

    පාටලී කෝ ඔයා ඉන්නවද? හැම දේම දේශපාලනීකරණය කරගෙන කුහක කතා කියල ලංකාවේ කොරෝනා පාලන සටන හෑල්ලු කරපු හැටි මතකද? දකුණු ආසියානු රටවලතියෙන දේශගුණය නිසා කොරෝනා වෛරසය යටපත් වෙනවා කීව නේද? එතකොට දැන් ඉන්දියාවට මොකද වෙලා තියෙන්නේ?.....
  14. jayanathek

    බස් ප්‍රමුඛතා මංතීරුව

    කිරියේ උන් බහුතරයක් සිස්ටම් චේන්ජ් ගගා ජනාධිපතිවරනේ මහ මැතිවරනේ ඉවර වෙනකම්ම පොරටෝක් දුන්න නේද? හැබැයි මන්තීරුවක් චේන්ජ් කරපු ගමන් කනවැන්දුම් ගෑනු වගේ අඩනවා.....
  15. jayanathek

    බස් ප්‍රමුඛතා මංතීරුව

    මේ මංතීරු ප්‍රමුඛ පොදු මගී සේවයටද නැතිනම් පුද්ගලික වාහන හිමි දනවතුන් වැදගතුන්ටද? සාමාන්‍ය ජනයා සදාකාලික මහ මග රැදෙන රස්තියාදුව අවසන් කිරීමට යලි තව විකල්ප අත් හදා බැලිය යුතුමය බස් ප්‍රමුඛතා මංතීරුව බස් ප්‍රමුඛතා මංතීරුව මේ දිනවල බෙහෙවින්ම කතාබහට ලක්වන මාතෘකාවකි. මෙම අදහස මුල්වරට ක්‍රියාත්මක කරන...
  16. jayanathek

    පාස්කු ප‍්‍රහාරය කතෝලික පල්ලිය දැන සිටියා

    තේරුම් ගනින්.... කලින් සද්ද දැම්මේ පරීක්ෂණ හරියට සිද්දවෙන්නේ නැ කියල පෙනුන නිසා....... පාස්කු කමිටුවට චුදිතයෝ දාගෙන අල කරපු නිසා........ වරද උන්ගේ බව දන්න නිසා ප්‍රහාරය ගැන පරීක්ෂණ යටගහන්න උත්සහ කරපු නිසා.......
  17. jayanathek

    Dan Sapada ?

    රටක් හදන්නනම් ඉතින් මේ වගේ දේවල් අත්හදා බලන්න වෙනවා...... හරියන්නේ නැත්නම් අතරලා දාන එක වෙනම දෙයක්.....
  18. jayanathek

    ඖෂධ

    ඖෂධ ගැන කවර කතාද බන්..... පොර ටෝක් දීගෙන ආවට පාරේ කුණු ටික ඇදගන්නබැරි තත්වෙට වැටුන එක මතකද?
  19. jayanathek

    යකේ පහපාලනය

    මේ හැමදේම යහපාලු එන්ජීඹ් නඩය සතුටු කරන්න කරපු වැඩ..... දැන් කාදිනල්ට දොස් කිවට මේව ගෙන් නිදොස් වෙයිද හිවලුනි.....

    No contents