විකටයා හින්ද මෙහෙමවත් රැදිල ඉන්නව බන්...... බලපන් බටහිර බලගතු රටවල්.... රෙවිල ඉන්නේ රෙවිල....... මාස 2ක් වැස්ස නැතිවෙනකොට ක්‍රෝටන් කොල කොස්කොල කන්න උපදෙස් දුන්න ආර්ථික විශේෂඥයෝ ඉදපු, ජාතික ආරක්ෂාව සලසගන්න බැරි නායකයෝ ඉදපු.... ඝර්ම කලාපෙට කොරෝනා බලපාන්නේ නෑකියපු නායකයෝ ඉදපු..... කේරලය දිහාවේ...