ඕව මොනාද, ඉස්සර අපිට මොනා හරි කිව්වම අපි කටවහන් ඉන්නෙ නෑනෙ, අපි කාට හරි මොකක් හරි කිව්ව ගමන්, ඌ රිපෝට් කරනව, ඒක යන්නෙ ජී.ටී ට, අපිට ජී.ටී වෝනින්ග්ස් දෙනව මැසේජ් එව එව. ජී.ටීත් හැමනෙනව හොයන්නෙ බලන්නෙ නැතුව මොකාද කව්ද කාටද කිව්වෙ කියල.
මම නෙමෙයි බන් ඌ තමයි කිව්වම ඔන්න ගිහිල්ල බලනව මොකක්ද උනේ...