Naha naha awurudu 10k hitiya athi..aaye onama naha..
නැහැ මචන් අවරුදු 10 ට, මීට කලින් හිටපු හැම එකෙකුටම වඩා මහින්ද රටට වැඩක් කලා වැරදි තිබුන.එත් පොනිලට වඩා රට ගැන හිතපූ කෙනෙක්
Naha naha awurudu 10k hitiya athi..aaye onama naha..
mekatada hutto api munta chande dunne munge ammalata .....
අනිවා මචන් පරන වැරදි හදා ගන්න ඕන,උනු දේ පාඩමකට අරගෙන.කරපු වැරදි වලට මිනිස්සු දඬුවමක් දුන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට එජනිස හා ශ්රිලනිප සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් එකඟතාවය පල කර ඇති බව වාර්තා වෙයි.

අනිවා මචන් පරන වැරදි හදා ගන්න ඕන,උනු දේ පාඩමකට අරගෙන.කරපු වැරදි වලට මිනිස්සු දඬුවමක් දුන්නේ.





අහ්හ් .... නාඩ ඉඳින් ..දැන්වත්
![]()
සිරාටවටම ජැකා ඉස්පැරෝ අය්යේ ....
unp එක බය වෙන්නෙ මහින්ද අවොත් විතරයි.
වෙන එකෙටවත් බය නෑ උන්....
රනිල්ගේ බොද මිදුම් 3 - බයි මහින්ද රාජපක්ශ![]()


ranil me chanden passe nam gedara yanna one![]()
aduma gane general election target karala... dan itin kapeta dinanna wenne na 
pala hukanno yanna gihin puka diyan mahindata
අඩෝ මේකනන් රිදෙයි,![]()

මහින්ද ආවත් නැතත් යූඇන්පීයට රට යන්න නොදී තියා ගන්න ඔීනි.....
මහින්ද ආවත් නැතත් යූඇන්පීයට රට යන්න නොදී තියා ගන්න ඔීනි.....

බිම පෙරෙලිලා වැද වැටෙන්න ඇති අනේ දෙන්න කියලා, සිරිසේනව ගොනාට අන්දලා. බලපන් ඉතින් මේ පරයට බලයට තියන තන්හාව. පනුවො ගහලා මැරෙන්න ඕනෙ.



munta gihilla thiyena chuun eka 8 wenidata passe hina wenawamada kohe![]()




අහ්හ් .... නාඩ ඉඳින් ..දැන්වත්
![]()







MS VS MR anduwak thami enna one.... Mama nam Ranil ta kohomath kamathi naha,,,, Kisima SINHALA Kamak PIRIMI kamak naha,,,,, JAYA wewa MS VS MR![]()






