1. DJ චි කේ යි යා

    හොඳ-නැති

    හොට්ස්පොට් ශීල්ඩ් එකේ ෆ්‍රී කාලේ ඉවරයි බන්. දාගන්න පුලුව හොඳ ෆ්‍රී ප්‍රොක්සි සොෆ්ට්වෙයා එකක් කියන්නකෝ
  2. DJ චි කේ යි යා

    ගිටාර්

    බම්ප්
  3. DJ චි කේ යි යා

    ගිටාර්

    බම්ප්
  4. DJ චි කේ යි යා

    ගිටාර්

    මං කුරුණෑගල. කඩවත කොහෙන්ද ගත්තේ?
  5. DJ චි කේ යි යා

    ගිටාර්

    ගිටාර් ගහන්න, ඉගෙන ගන්න ආසාවක් ආවා බන්. මටම කියලා එකක් ළඟ තියාගන්න ඕන. බිගිනර් කෙනෙක් විදිහට, මං ගන්න ඕන ගිටාර් එක මොකක්ද? කොහෙන්ද ගන්න හොඳ? ගාන කීයක් වගේ වෙනවද? ගිටාර් එකක් ගනිද්දි සැලකිය යුතු කාරණා මොනාද?
  6. DJ චි කේ යි යා

    පුට්~සයිකල්

    ෆුට් සයිකලේ හොඳටම මලකඩ කාලා. පේන්ට් පාරක් දෙන්න බැලුවේ. නෝමල් පේන්ට් එක කලින් ගාලා ටික දවසකින් ආපහු දුඹුරු පාට වේගන ආවා බන්. සයිකල් වලටම වෙනම පේන්ට් එකක් තියේද? වින්කල් වල ඕවා කරන්නෙත් නෑනේ. උඹලා පේන්ට් කරගත්තා නම් ඒ ගැන පොඩ්ඩක් කියහල්ලකෝ
  7. DJ චි කේ යි යා

    Bike head light

    බම්ප්
  8. DJ චි කේ යි යා

    Bike head light

    බම්ප්
  9. DJ චි කේ යි යා

    Bike head light

    මචන් අලුතින් එන බයික් වල AHO ෆීචර් එක තියෙනවමද? ඒකියන්නේ HEADLIGHT හැම තිස්සෙම ඔන් එකේද තියෙන්නේ? ත්‍රෙඩ් එක වෙනස් කරා. ප්‍රශ්නෙ වෙනස් වෙච්ච නිසා. උත්තර දීපු හැමෝටම ස්තූතියි
  10. DJ චි කේ යි යා

    මීයෝ

    :angry::baffled:
  11. DJ චි කේ යි යා

    මීයෝ

    මී වදේ හොඳටම වැඩියි. පව් පව් කියලා තාත්තා අටෝන මී කතුරුත් රෑට හොරෙන් ගිහින් ගස්සලා එනවා. පුසියෙකුත් ඉන්නවා, ඒකිගේ අනියම් පුරුෂයා අහල ගෙදර තඩි පුසෙකුත් ඉන්නවා මීයෝ උන්ගේ ඇඟ උඩින් ගියත් උන් නෙමේ මායිම් කරන්නේ. බල්ලෝ දෙන්නෙක් ඉන්නවා පොල්ගස් වල ඉන්න ලේන්නු අල්ලන්න දත කනවා. ඒත් ලිප්බොක්කේ ඉන්න මීයෝ...
  12. DJ චි කේ යි යා

    Colombo City Center

    කොලම්බූ සිටි සෙන්ටර් එකට කොටුවෙ සිට ය්න්න කෙසේද බස් අංකත් සමඟ දක්වන්න
  13. DJ චි කේ යි යා

    Music App

    Bumwp
  14. DJ චි කේ යි යා

    Music App

    ඔයාලා ෆෝන් එකට දාගෙන ඉන්න හොඳ මියුසික් ඇප් එකක් කියන්නකො. නියර නිතර අප්ඩේට් වෙන, ඕන කරල ඒව ඩවුන්ලෝඩ් කරගෙන ඕෆ්ලයින් අහන්න පුලුවන් එකක්. යොන්ඩා වගේ ඇප් තියේ නේද, ඉංග්‍රීසි හින්දි ඕන එකක්
  15. DJ චි කේ යි යා

    Second hand

    මන් විතරයි වගේ සෙකන්ඩ් හෑන්ඩ් බයික් අරන් තියෙන්නේ'
  16. DJ චි කේ යි යා

    Second hand

    සෙකන්ඩ් හෑන්ඩ් බයික් ගත්ත උදවිය ඕන තරම් ඇතිනේ. කොහොමද මේක ට්‍රාන්සර් කරගන්නෙ කියලා කියපල්ලකො. පියවරින් පියවර. Mt6 ෆෝම් එකක් ගත්තා, එතන ඉඳන් කොහොමද කරන්නෙ කියහල්ලකෝ ප්ලීස්ස්...
  17. DJ චි කේ යි යා

    need a buy tablet

    ටැබ් එකක් ගන්න හිතයි. වින්ඩෝස් එකක් වෙන්න ඕන. ඕවයේ ගණන් මිමි එහෙම කොහොමද? පාවිච්චෝ කරන අය කියන්නකෝ.

    No contents