1. DJ චි කේ යි යා

    boc training staff exam help mchnlaaaaa :)

    ෆේස්බුක් එකේ පරිපාලන එක්සෑම් ඇතුළු තරඟ විභාග සඳහා ගෘප් එකක් තියෙනවා. සර්ච් කරලා ඒකට එකතු වෙන්න. ඒ සර් ප්‍රශ්න එහෙම මේල් කරනවත් එක්ක
  2. DJ චි කේ යි යා

    boc training staff exam help mchnlaaaaa :)

    මම 2012 විබාගේ කරා. මහජන බැංකු එක වගේ නෙමේ ඕක ටිකක් අමාරුයි. සාමාන්‍ය දැනීම පේපර් එකක් තියෙනවා මට නම් දහයක්වත් තිබ්බද මන්දා. රටේ ලෝකේ වෙන ඒවා අහලා තිබ්බේ. එක ප්‍රශ්නයක් මතකයි. බීතෝවන්ගේ රට මොකක්ද කියලා අහලා තිබ්බා. ඔය වගේ ඒවා තමා අහලා තිබ්බේ. නියුමෙරිකල් නම් මට අවුලක් ගියේ නැහැ. ඉංග්‍රීසි එකත්...
  3. DJ චි කේ යි යා

    ලොකු බඩ

    ඔව් කොස්මෙටික් නම් කරන්නේ නැතුව ඇති.
  4. DJ චි කේ යි යා

    ලොකු බඩ

    රජයේ රෝහල් වල කරන්නේ නැද්ද? :confused:
  5. DJ චි කේ යි යා

    ලොකු බඩ

    අතිශය ලෙස ඉදිරියට නෙරාගෙන ආපු බඩ සඳහා කරන සැත්කම් ලංකාවේ තියෙනවද? රජයේ රෝහල් වල මේ වැඩේ වෙනවද? දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද? මට නෙමේ, මගේ නැන්දට. එයාගේ බඩ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ දන්නා කාලේ ඉඳන්ම. මහ ලොකු මහතකුත් නැහැ. මෙයා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. බස් එකකට නැග්ගම මිනිස්සු සීට් එක දෙන්න...
  6. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    zoom awilla
  7. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    e unata balanna ona bn baninnawath :baffled:
  8. DJ චි කේ යි යා

    බයික්`එක`Pleasure

    අවංකවම කිව්වොත් මං බයික් ගැන වැඩි දෙයක් දන්නේ නැහැ. තවම ගමන පුට් සයිකලෙන්. ලයිසන් තියෙනවා හැබැයි. පැත්තක දාලා තියෙනවා ප්ලෙෂර් එකක්. ගිය අවුරුද්ද වෙනකම්ඉ යන්තම්ති ්පැද පැද ඉඳලා ඔන්න දෙයියනේ කියල අප්‍රියෙල්දැ මාසේ ඇක්සිඩන්ට්න් උනා. වම් අත පැන්නා. තවම වේදනා දෙනවා. එහෙම කියලා හැමදාම පුට් සයිකලේ...
  9. DJ චි කේ යි යා

    best ad blocker

    meken mokkda wenne mchn. scan krl monawada krnna ona
  10. DJ චි කේ යි යා

    SINHALA MOVIES

    zoom නැද්ද තවම
  11. DJ චි කේ යි යා

    best ad blocker

    ක්‍රෝම් එකේ මොකක්හරි ප්‍රෙස් කරද්දී වෙනම වින්ඩෝ එකක් ඕපන් වෙනවා බන්. මහා වදයක්. ඇඩ් බ්ලොක් දාලා තියෙන්නේ. ඒත් එහෙමමයි. මං මොකක්ද කරන්නේ මේකට???:angry::angry:
  12. DJ චි කේ යි යා

    හොඳ-ගේම්ස්

    හොඳට මනස වෙහෙසවලා සෙල්ලම් කරන්න පුළුවන් හොඳ රහස් පරීක්ෂක ගේම් එහෙම තියෙනවා නම් ලින්ක් එකක් දීගෙන යන්නකෝ. මම හෙන ආසයි ඒ වගේ ඒවා කරන්න. ඉස්සර ක්‍රයිම් ස්ටෝරීස් එහෙම ගැහුවා ඒක ඩිලීට් උනාද කොහෙද්දෝ. ඔයාලගේ හිත ගත්තු ඒ වගේ ගේම්ස් තියේ නම් දීලා යන්න. මයින්ඩ්ෆැක් ජාතියේ එව්වා:P
  13. DJ චි කේ යි යා

    online Job ekak...

    ඉන්ටනෙට් එකෙන් කීයක් හරි හම්බකරගන්න විදිහක් කියලා දෙන්නකෝ. අන්දන්න නම් හදන්නෙපා, මං ඇන්දෙන්නත් හරි කම්මැලියි. ඔය ඩේටා එන්ටර් කරන අනංමනං එහෙම නැද්ද?? සිරාවට වැඩේ වෙන, දන්නා ඒවා බෙදාගන්නකෝ. :P:P
  14. DJ චි කේ යි යා

    ikman.lk

    900ද 1900ද යකුනේ. හෙන ගහන්නෙපැයි
  15. DJ චි කේ යි යා

    ikman.lk

    මචන්ලා දැන් ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න සල්ලි ගන්නවද බන්... ගෙයක් වගේ එහෙම දානවා නම්...??? කීයක් ගන්නවධ බන්:angry::angry::angry:
  16. DJ චි කේ යි යා

    SLT 4G Speed?

    :oo::oo: trincomalee

    No contents