බයික් සබ්ජෙක්ට් එකට අලුත් මිතුරනේ. ස්කුටියක් තමා පට්ට ගගහා හිටියේ. දැන් තමා ක්ලච් සිස්ටම් එකට අනුගත වෙන්නේ. හිනා වෙන්න එපාලා. මට කියනවද ටර්න් එකක් හෝ යූ ටර්න් එකක් ගද්දි ගියර් කොහොමද හසුරවන්නේ කියලා. මම ගන්න හැටියට බයික් එක ටෝකොස් ගාලා නවතිනවා. :lol: