1. thinking_guy

    චම්පිකගේ ජනාධිපති පිම්ම

    Context ekata match wenne naa neda. Edited wage.
  2. thinking_guy

    Gmail වලට ලොග් වෙන්න බැ නේ

    Google down. Orian Thuma has started the attack.
  3. thinking_guy

    Earn more from LION'S SHARE Smart Contract

    SCAM!!! TRX කොයින් එක ගැන තියෙන පිළිගැනීම එතට්‍රම් හොඳ නෑ. ගොඩක් වෙලාවට shit coin එකක් වෙන්න පුළුවන්. ඩුබායි ඉන්න ඔන්ටපනුවෝ සෙට් එකක් මේක බේස් කරගෙන SRI කොයින් කියල කොයින් එකක් හදාගෙන සල්ලි ගරන්න හදනව වගේ.
  4. thinking_guy

    පඹයෙක් ජනදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම

    අද නැගිටිනකොට ටිකක් පරක්ඹකු උනා. උඹ පහුගිය ටිකේ ත්‍රෙඩ් දාගෙන මුස්ලිම් එවුන් එක්කම වැලලෙන්න හැදුව නේද උන්ව වලලන්න අවසර දීල කියල.
  5. thinking_guy

    පඹයෙක් ජනදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම

    පොර්ෆයිල් එක බලන්න ඇක්සස් දීපිය. උඹගෙ පරණ ත්‍රෙඩ් කෝට් කරන්න විදියක් නෑ.
  6. thinking_guy

    පඹයෙක් ජනදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම

    තම්බිල බාගෙකට වඩා ඉන්ෆ්ක්ටඩ්. උන් පීසීආර් කරන්න කැමති වෙනකන් එලියට එන්න දෙන්නෙ නෑ. ආමි එක දාල ලොක් කරල තියෙන්නෙ. මැරුනොත් පුච්චනව. නැත්තන් මාල දිවයිනට එක්ස්පෝර්ට් කරන්න හදනව කියලත් ආරංචියක් යනව. දැන් කවුද ඩො පඹය?
  7. thinking_guy

    මාසෙකට ලක්ෂයක් උපයන්න

    Matah ehema hituna. Aparade munge zoom meeting ekata set wela balanna tibune.
  8. thinking_guy

    කොලඹ ජොබ් කෙරුවාව

    Public transport enawanam office transport hari allowenc ekak hari illala balapan.
  9. thinking_guy

    චම්පිකගේ ජනාධිපති පිම්ම

    උඹ හාවර්ඩ් වල බයෝ ඉගෙන ගන්න ගමන් කඩේ යනව. මොකක්ද වෙනස?
  10. thinking_guy

    Heta pathaleiretta ge head surgery eka....!!!

    Get well soon bro.
  11. thinking_guy

    leasing

    මොන උකන්නෙක්ද බං උඹ පකේ බාශාවක් දාල බිස්නස් කරනවා. මොනවහරි විකුණගන්න ඔය වගේ මගුලක් ඇඟේ ගහන්න හාවෙක් අල්ලන්න තමයි උඹ මේකට එන්නේ උඹේ ලිස් එක පුකේ ගහ ගනිං (2)
  12. thinking_guy

    නොසන්ඩාල කතා - නිමාලි හෙලූවෙන්....

    "පළවෙනි කොමෙන්ට් එක මගෙන්" කියන යූටියුබ් එකේ එෆ් බී එකේ ගොබ්බ රැල්ලේ පුරෝගාමියා එළකිරි මෙමෙබරයෙක් කියල දන්නෙ අදයි.
  13. thinking_guy

    බල්ලෙක් හීරුවා අවුලක් වෙයිද

    Rabies hadenne ballage kelawala tiyena virus eka angata giyama. Beheth widala nisa bayawenna deyak naa.
  14. thinking_guy

    අතෑරලා දාපු login මතක මේල් ඇඩ්‍රස් තියෙනවද?

    Gmail, yahoo wage ewaye email Alias hadanna denawa. ona ganak hadanna puluwan mama oya wage case walata pawichchi karala tiyenawa. Eka id ekak thibunama athi. https://www.boxysuite.com/blog/gmail-guide/use-alias-in-gmail
  15. thinking_guy

    Computer වැඩ්ඩන් ගෙන් උදව්වක් ඕන

    Free tire walata VM denawada. POS printer eka connect karanna puluwa weyida balanna.
  16. thinking_guy

    Computer වැඩ්ඩන් ගෙන් උදව්වක් ඕන

    Meka ewidiyata duwanna bariweyi wage wenama db server ekak naa.. Hondama solution eka RDP solution ekak hari VM ekak hari. Meka AWS wala duwanna puluwan weyi. Nathnam Azus wage ADSL router ekaka ena free VPN feture eken puluwan. App eke db location set karanna denawanam.
  17. thinking_guy

    Computer වැඩ්ඩන් ගෙන් උදව්වක් ඕන

    IP eka static nemeyi nam DDNS configure karala karanna puluwan. AWS hosting enabled IP denawanam puluwan weyi. DB eka moakda? Static IP ekakata masekata loku gaanak yanne na. 3000 yayi wadima uoth.
  18. thinking_guy

    Computer වැඩ්ඩන් ගෙන් උදව්වක් ඕන

    Static IP ekak aran port forwarding daala puluwan. Habayi hack wenna idak tiyenawa. Ehema karanawanam router eke ICMP off karapan.
  19. thinking_guy

    Days Calculator - දවස් ගනනය කර ගන්න

    Mu ekale famous porak. Elakiri ennath kalin indan dannawa. 2009 wage Ray kiyala CD walin distribute karapu Mx Flash walin hadapu magazine ekak tibuna. Ekale CD ekath ekka me godak app distribute karapu nisa godak computers wala tibuna.

    No contents