1. thinking_guy

    Days Calculator - දවස් ගනනය කර ගන්න

    Umba hadapu eka app ekak daapan apita balanna.
  2. thinking_guy

    Singer washing machine?

    මූ බඩුවක් ගැන ඇහුවම තියෙන අජුතම බ්‍රෑන්ඩ් එක රේකමන්ඩ් කරපල්ල. නැත්තං මූ ඕක ගෙනාවට පස්සෙ ත්‍රෙඩ් දාන්නේ තොපිට කොහෙන්ද මේව කියලා කින්ඩියට.
  3. thinking_guy

    කට්ටියම සල්ලි දාල අනුරාධට

    Mu attada boruda kiyanne kiyala hitanna baa. TV ganna bike ekak maintain karanna salli tiyenawa hard ekak ganna naa.
  4. thinking_guy

    හිඟන බැංකු..

    මම දන්න විදියට ෆන්ඩ් ට්‍රාන්ෆර් වලට ගනනක් කපන්නෙ LankaClear වලින් බැංකුවලට ගානක් අයකරන නිසා. ඩිජිටල් බෑන්කින් සර්විස් දෙනකොට උන්ට infrastructure මේන්ටේන් කරන්න සෑහෙන්න වියදමක් යනව. IT වලට වෙනම security & comliance audit තියෙනව ඒවට certification bodies වලට ගෙවන්න අවුරුද්දකට වෙනම ගානක් යනව...
  5. thinking_guy

    මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

    මම කල්පනා කරේ උඹ බඩු පොට් එකක් එහෙම දැම්මනම් බඩු ගහන්න ආපු එවුන් ගම්වල වාසල හමාරයි.
  6. thinking_guy

    Sri Lanka gets $300mn Chinese factory near key port

    Sri Lanka announced Tuesday the first large-scale Chinese investment in manufacturing in the country, a $300-million tyre factory near a strategic deep-sea port. Western nations, as well as regional power India, have long been concerned about Chinese influence in Sri Lanka through projects...
  7. thinking_guy

    ලංකාවට සමාන දූපත 😳

    එහෙ තණකොළ තියෙනවලු උඹට ගැලපෙනව.
  8. thinking_guy

    කොමර්ෂල් බැංකුව

    Naa machan un umbata wadipura gewala.
  9. thinking_guy

    වාහන ගණන් බහින්න පටන් ගන්නෝ

    Car amataka karapan 2008 CT100 dan 1 lakh panala.
  10. thinking_guy

    ආත්මය

    Quntam particals walatah ehema karanna puluwan.
  11. thinking_guy

    铁路 - Mount Lavinia

    ඒ අස්සෙ තම්බියො වෙනම ආතල් එකක් ගන්නව තොපිල අරාබි වලින් බෝඩ් ගැහුවට මරන්න හැදුවට චීන්නුන්ට මොනවත් කියන්නෙ නෑ කියල.
  12. thinking_guy

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    නෑ මිනිහ අවුරුදු 55 ට වැඩි ඩයල් එකක් ඒකාලෙත්. එලකිරියෙන් සමුගන්නව කියල බොරුවට යන්නෙ නැතුව හිටියෙ නෑ. මෑන් ඇත්තටම මිසින් උනා.
  13. thinking_guy

    පැතු වෙනස උදාවෙයි-රෝහලුත් වහයි

    හිතල බලපන් සාමාන්‍ය උනකටත් මෙහෙමනම්කොරෝන ආවට පස්සෙ මේ වෙනකොට අපිත් ෂට්ඩවුන් වෙලා තියෙයි.
  14. thinking_guy

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    මැණික් ගලක් කරකවකව ඉන්න වීඩියෝ එකක් ලීක් උනා. ප්‍රසිද්දියේ එලකිරියෙන් සමුගත්ත.
  15. thinking_guy

    We're living in the future.

    Welcome to the Internet.
  16. thinking_guy

    LTTE Air Show

    ආණ්ඩ වන්ඩේ ප්‍රභාකරන් අන්නා මාවිල් ආරු වැහුවෙ නැත්තන් 2020 UNP පොදු අපෙක්ෂකය වෙන්න තිබුන නේද?
  17. thinking_guy

    තට්ට ව්‍යවසායක strikes again. 😡

    තට්ටයගෙ http://www.grasshoppers.lk/ එකේ රේගිස්ටර් වෙලා තව පොඩ්ඩෙන් ටොපිය සෙට්වෙනව.
  18. thinking_guy

    සිංහල නැත චින ඇත.යක්කුට ඇරියා නේද

    මැප් එකේ එහෙම පෙන්නන්නෙ නෑ. ලින්ක් එක එවපන් බලන්න.

    No contents