1. thinking_guy

    සිංහල නැත චින ඇත.යක්කුට ඇරියා නේද

    චීන අකුරු බොඳ වෙලා වගේ තියෙන්නෙ මොකද. මේව දානකොට පෝන් නම්බරේ දාල වෙරිෆයි කරපු නැති එකවුන්ට් එකකින් දාපන්.
  2. thinking_guy

    ඇප් එකක් හදලා ඕනේ.....විස්තරේ ඇතුලේ...

    App ekak hadala playstore daana eka nemeyi amaru promote karana eka. Marketing patta unma karala denawanam awlak naa.
  3. thinking_guy

    Muta pkr ariyda

    අර මාතර කොල්ලෙක්ට පිහියෙන් ඇනල මරපු එකත් දැන් ඇප හම්බවෙලා එලියෙ ඉන්නෙ. මේක රිය අනතුරක් නිසා අනිවාර්ර්යෙන් ඇප හම්බ වෙනව. පොලිසිවලට උසාවි වලට බැනල වැඩක් නෑ. ලංකාවෙ නීතියෙ ලොකු හිඩැස් තියෙනව. මේවට අනිවාර්යෙන් සංශෝධන ගෙන්න ඕන.
  4. thinking_guy

    එක වගේ හතක් ඉන්නව කියන්නෙ බොරුවට නෙමෙයි.

    ලෝකෙ එක වගේ හතක ඉන්නවා කියන්නෙ බොරුවට නෙමෙයි කියල බිර්තාන්ය පර්යේෂණ කණ්ඩායමක් හොයාගෙන තියෙනව. පල්ලෙහා තියෙන සයිට් එකට ගිහින් ලොග් වෙලා පොටෝ එකක් අප්ලෝඩ් කරල සර්ච් කරන්න පුළුවන් තමන්ට සමාන තව එවුන් ඉන්නවද කියල. https://twinstrangers.net/
  5. thinking_guy

    Scurvy

  6. thinking_guy

    bitcoin naginawane

    Paypal walata giya kiyala tax walin berenna baa. Egawa paara wadi wenna puluwan China walin unge digital currency relese karama. BTC walata kelinma sambanda nathi unath anith ratawala minissu BTC pawichchi karana eka wadiwenna puluwan.
  7. thinking_guy

    bitcoin naginawane

    Ayeth aduwenna puluwan. Paypal case ekath ekka thamayi me paara price eka wadi une.
  8. thinking_guy

    Hai

    කිබුලා ගැන සෑහෙන්න දුශමාන ආරංචි ටිකක් පහුගිය ටිකේ ගියා.
  9. thinking_guy

    ස' හිටියනං මෙහෙම දේවල් වෙයිද- කොටි සැමරුම් UK

    උඹ ගලිය බ්‍රෝ නේද වෙන එකාවුන්ට් එකකින් ඇවිල්ල තියෙන්නෙ.
  10. thinking_guy

    අතිරේක ආහාර බබෙක් සදහා

    බස රැස මරන්න එපා යකුනේ. මම මේකට ආවෙ ආහාර බබා බලන්න.
  11. thinking_guy

    Hearing disabled

    Hearing aids daagattama awlak naa.
  12. thinking_guy

    Badu awa Sinhalu!

    vghfgfg
  13. thinking_guy

    කිරියෙ ජීනියස්ලා ටික එන්න

    Kodak ayata yiyenne Physics walata doctorate ekak. Engineering subjects walata tiyena maths ugannanna eka awlak naa mama danna widiyata.
  14. thinking_guy

    Iwaray kiwwata iwarama na

    හම්බයො ටික බෝම්බ ගැහුවමත් උඹලට මුලින් හිතුනෙ ගෝට චන්දෙ ගන්න ගහපු ප්ලෑන් එකක් කියල නේද?
  15. thinking_guy

    බුකියේ බලන ප්‍රොපයිල්

    චිරන්ත අමරසිංහ, සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමේ සභාපති. බුවා කැරි ආතල් දෙන්නෙ.

    No contents