අද මට පට්ට අවුල් බන්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අද නම් පට්ට අවුල් දවසක් බන්.මන් මිනිස්සු ගැන වැරදි විදියට හිතාගෙන හිටියේ.හැබැයි අද ඒක හොද පාඩමක් මට
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Ganan ganna epa bro
    api minissu gana hitana widiya nemei minissu api gana hitan inne
    munata hodin hina welawata hitiya, samaharu shot eka denna balagena inne ;)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    බූට් වලට වඩා අවුල් බන් අපි විශ්වාසෙන්ම හිතේ තියන් හිටපු එකෙක් පොල්ලක් තිබ්බහම 😐
     
    • Like
    Reactions: lilankaravi

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නැහැ බන් මගේ වැරැද්දක්.අපේ ගෙදර රෙන්‍ට් එකට දීලා තියෙන්නෙ.රෙන්ට් එකට දුන්නෙ කපල් එකකට.ඒ උනාට ඒ ගෙදරට උන්ගෙ නෑයෝ වටේ ඉන්න උන් හැමදාම වගේ එනවා.සද්දේ.කොහොමහරි මේ දෙන්නට ලමයෙක් හම්බවෙලා දැන් අදට අවුරුද්දක් වෙනවා.ලස්සන පොඩි එකා.අද හෙන පාටියක් දාන්න වගේ ගියේ.මට අද සිරාවට මල පැන්න.දුන්නෙ දෙන්නට කියල මුන්ගෙ උන් ඔක්කොම ගෙදර රිංගල දැන් පාටිත් දානව.ගෙදරත් විනාස කරනව පොඩි උන් ඇවිත්.ගෑනිගෙ පැත්තේ උන් තමයි එන්නෙ.මිනිහ නම් හරි හොදයි.දුර ගමක කොල්ලෙක්.අද මන් දෙකක් කියන්න කියල හිටියෙ සද්දෙ එහෙම කරන්න එපා ඔයගොල්ලො පාටි එහෙම දාල කියල.අද ඇවිල්ල අපිටත් එන්න කිව්ව කෑමට.ඉතින් මාත් ගියා.පස්සෙ පොඩි එකාවත් වඩාගෙන ඉන්න ගමන් කොල්ලා කිව්වා පොඩි එකා අද දවසෙම ඇඩුවා කට්ටිය වැඩි නිසා වෙන්න ඇති.වැඩිය මහගෙදර එක්කන් යන්නෙ නැත්තේත් එහේ ගියාම අඩනව කියල.මෙහේ ඉද්දි කට්ටිය නැතිව කාම් එකේ නිදහසේ ඉන්නව කියල.මට පව් හිතුනා බන්.උදේ මන් අරහෙම එකක් කීවනම් අද උන්ගෙ දවසම මම කනවනේ කියල.උන් අද වෙනම තැනකට ගිහින් බිව්වෙ.අපේ ගෙදර ලමයි ටික විතරක් ගෙනත් ලස්සනට ෆොටෝ ටික විතරක් ගන්න පාටිය කරල තිබ්බෙ කේටරින් එහෙම ගෙනල්ල.උන් කලින් අර සද්දේ ට කෑගහන හින්ද මන් හිතුවෙ අද බීලා කෑ ගහයි කියලා.මට ඒක ඉතින් හෙන අවුල්.මන් කාගෙවත් හිත රිදෙන්න කතා කරන එකෙක් නෙවේ
     
    baladdi shot eka denna indala ubane..
    ara uda mama dapu comment eka kiyanna oni rent ekata inna manussayata...
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    baladdi shot eka denna indala ubane..
    ara uda mama dapu comment eka kiyanna oni rent ekata inna manussayata...

    ekane ban

    @OP

    dan eka une na ne
    ohma idahan itn hitan natuwa

    matat ekaparak project ekaka , kellek wade baragnna ba poddak karala dennam qwa
    mala panala baninna giye man

    passe payakin wage ekita adalath nathi hena part ekak karala dunna ekitat hena wada godak asse

    paw itn banna nam
     
    • Like
    Reactions: visalbro

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නැහැ බන් මගේ වැරැද්දක්.අපේ ගෙදර රෙන්‍ට් එකට දීලා තියෙන්නෙ.රෙන්ට් එකට දුන්නෙ කපල් එකකට.ඒ උනාට ඒ ගෙදරට උන්ගෙ නෑයෝ වටේ ඉන්න උන් හැමදාම වගේ එනවා.සද්දේ.කොහොමහරි මේ දෙන්නට ලමයෙක් හම්බවෙලා දැන් අදට අවුරුද්දක් වෙනවා.ලස්සන පොඩි එකා.අද හෙන පාටියක් දාන්න වගේ ගියේ.මට අද සිරාවට මල පැන්න.දුන්නෙ දෙන්නට කියල මුන්ගෙ උන් ඔක්කොම ගෙදර රිංගල දැන් පාටිත් දානව.ගෙදරත් විනාස කරනව පොඩි උන් ඇවිත්.ගෑනිගෙ පැත්තේ උන් තමයි එන්නෙ.මිනිහ නම් හරි හොදයි.දුර ගමක කොල්ලෙක්.අද මන් දෙකක් කියන්න කියල හිටියෙ සද්දෙ එහෙම කරන්න එපා ඔයගොල්ලො පාටි එහෙම දාල කියල.අද ඇවිල්ල අපිටත් එන්න කිව්ව කෑමට.ඉතින් මාත් ගියා.පස්සෙ පොඩි එකාවත් වඩාගෙන ඉන්න ගමන් කොල්ලා කිව්වා පොඩි එකා අද දවසෙම ඇඩුවා කට්ටිය වැඩි නිසා වෙන්න ඇති.වැඩිය මහගෙදර එක්කන් යන්නෙ නැත්තේත් එහේ ගියාම අඩනව කියල.මෙහේ ඉද්දි කට්ටිය නැතිව කාම් එකේ නිදහසේ ඉන්නව කියල.මට පව් හිතුනා බන්.උදේ මන් අරහෙම එකක් කීවනම් අද උන්ගෙ දවසම මම කනවනේ කියල.උන් අද වෙනම තැනකට ගිහින් බිව්වෙ.අපේ ගෙදර ලමයි ටික විතරක් ගෙනත් ලස්සනට ෆොටෝ ටික විතරක් ගන්න පාටිය කරල තිබ්බෙ කේටරින් එහෙම ගෙනල්ල.උන් කලින් අර සද්දේ ට කෑගහන හින්ද මන් හිතුවෙ අද බීලා කෑ ගහයි කියලා.මට ඒක ඉතින් හෙන අවුල්.මන් කාගෙවත් හිත රිදෙන්න කතා කරන එකෙක් නෙවේ

    Ithin bn dan ube athin waradak une nane.
    Ay uba aul wenne?

    Ohoma thamai bn rent karana kota. Oneta wada agili gahannath epa bn. Un nikan pinata inne nane.
    Uba kiyana gana gewalane bn inne.

    Yana dawasata paint karala dila yanna kiyapan. Owa ohoma thamai.
    Bila / kaa gahala vathe wena ewa nam ithin allanne na thamai. Lamain ge dewal walata mukuth kiyanna epa machan.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    baladdi shot eka denna indala ubane..
    ara uda mama dapu comment eka kiyanna oni rent ekata inna manussayata...
    නෑ බන් මන් එහෙම එකෙක් නෙවේ.උන්ගෙ ගෙදරට එන උන් කෑගහනව සද්දෙට ඉවරයක් නෑ බන්.හෙන කරදරේ.උන්ව ඉක්මනට යවාගන්න තමයි බැලුවේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නෑ බන් මන් එහෙම එකෙක් නෙවේ.උන්ගෙ ගෙදරට එන උන් කෑගහනව සද්දෙට ඉවරයක් නෑ බන්.හෙන කරදරේ.උන්ව ඉක්මනට යවාගන්න තමයි බැලුවේ

    Ubala inneth e idame mada?
    Oka thamai bn, rent karanna gihin ube sanasimath nathi wela. wadak thiyenawdaa?

    Me family eka tikak hari hodai wage. wena family innawa oita wada hapan.
     
    • Like
    Reactions: visalbro

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    owa ganan ganna epa.. oita wada prashna thiyenawa jeewithe... just ignore it machan...

    අර ඊයේ පෙරේදා කැනසර් එකක් හැදුන තමන්ගේ දරුවා බලන්න බැරුව කන්දකාඩූ කඳවුරේ ඉඳන් දරුවට අත වනද්දි ඒ පියාට දැනුන වේදනාව ගැන හිතපන්.. පවුලට අවශ්‍යම මොහොතක එන්න බෑ.. හිර වෙලා.. අන්න ප්‍රශ්න.. අන්න වේදනා...
     
    • Like
    Reactions: visalbro

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    උඹ සතුටු වෙයන් උඹට control එකක් තිබිලා තියනවා. නැත්නම් උඹ මේ වෙද්දී ඉන්නේ පට්ට upset එකේ.
     
    • Like
    Reactions: visalbro

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අර බබාගෙ තාත්තත් ගෙදරට වැඩිය කට්ටිය එනවට කැමති නෑ නේද? ඒ මනුස්සයට කිව්වනම් හරි බබාට කරදරයි නම් ගෙදර එන අයට වැඩිය එන්න එපා කියන්න කියල ගෙවල් අයිතිකාරයා (උබ) කැමති නෑ කියලා. එතකොට ඒ මනුස්සයට නෑදෑයන්ට කියන්න excuse එකකුත් තියනවා. උබට disturb වෙන්නෙත් නෑ , ඒ මනුස්සයා උබ ගැන වැරදියට හිතන්නෙත් නෑ.

    (මං නිකන් situation එකේ හැටියට කිව්වෙ. මොනා උනත් උබ සතුටු වෙන්න ඕනෙ ඉවසපු එක ගැන, නැද්ද)
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ubala inneth e idame mada?
    Oka thamai bn, rent karanna gihin ube sanasimath nathi wela. wadak thiyenawdaa?

    Me family eka tikak hari hodai wage. wena family innawa oita wada hapan.

    නෑ බන් අපේ ගෙදර උඩ තට්ටුවේ.ඔව් සැනසීම නම් නැතිවෙලා ට්ගිඋඑන්නෙ.අයිත් රෙන්ට් එකට දෙන්නෙ නෑ.
    owa ganan ganna epa.. oita wada prashna thiyenawa jeewithe... just ignore it machan...

    අර ඊයේ පෙරේදා කැනසර් එකක් හැදුන තමන්ගේ දරුවා බලන්න බැරුව කන්දකාඩූ කඳවුරේ ඉඳන් දරුවට අත වනද්දි ඒ පියාට දැනුන වේදනාව ගැන හිතපන්.. පවුලට අවශ්‍යම මොහොතක එන්න බෑ.. හිර වෙලා.. අන්න ප්‍රශ්න.. අන්න වේදනා...

    ඔව් බන් ඒක ඇත්ත.මාත් ඒ පොඩි එකාට සුව වෙන්න කියල ප්‍රර්තනා කරනවා.
    අර බබාගෙ තාත්තත් ගෙදරට වැඩිය කට්ටිය එනවට කැමති නෑ නේද? ඒ මනුස්සයට කිව්වනම් හරි බබාට කරදරයි නම් ගෙදර එන අයට වැඩිය එන්න එපා කියන්න කියල ගෙවල් අයිතිකාරයා (උබ) කැමති නෑ කියලා. එතකොට ඒ මනුස්සයට නෑදෑයන්ට කියන්න excuse එකකුත් තියනවා. උබට disturb වෙන්නෙත් නෑ , ඒ මනුස්සයා උබ ගැන වැරදියට හිතන්නෙත් නෑ.

    (මං නිකන් situation එකේ හැටියට කිව්වෙ. මොනා උනත් උබ සතුටු වෙන්න ඕනෙ ඉවසපු එක ගැන, නැද්ද)
    නෑ මන් එයාට කිව්ව.කිව්වට වැඩක් නෑ.උට බලයක් නෑ ගෑනිගේ පැත්තේ උන් තමා එන්නෙ.
     
    • Sad
    Reactions: AVES