උඹත් කවුරු හරි ගැනියෙක් එක්ක text කරනවා වගේ බොරුවට හරි පෙන්නපන්. එයා එක්ක ඉද්දිත්. ඒක ගැන අඩුම තරමේ අහන්නෙවත් නැත්නම්. පොඩ්ඩක් සීරියස් ටෝක් එකක් දාපන්. ඇත්තටම මොකක්ද ඒකිගේ හිත ඇතුලේ වෙන්නේ කියල බලන්න. මචං පළවෙනි දේ උඹ මෙන්ටලි ස්ට්‍රොන්ග් වෙයන් ඕන දේකට ලෑස්ති වෙයන්. වයිෆ් ගොඩාක් workaholic ද...