1. N

    ගම්පහෙන් හැලෙන්නේ කවුද?

    2015 UPFA එකෙන් ආව සෙට් එකෙන් නම් කවුරුත් හැලෙන එකක් නැ වගේ නේද? UNP උන් දෙකට බෙදිලානේ උන්ගෙන් කවුරු කවුරු හැලෙයි ද දන්නේ නැ. විජිත ජෙප්පා ගම්පහින් ගොඩවෙයි ද?
  2. N

    අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

    දැනට http://www.manthri.lk/ site එක නම් ඒ වගේ අරමුණකට හදපු එකක් වෙන්න ඕන. හැබැයි එකේ information මදි වගේ. ඉස්සරහට තව improve වෙයි. මට ඕනවුනේ මේ ගැන open discussion එකක් හදන්න විතරයි. රට හදයි කියල හිතෙන රටට වැඩක් කරයි කියල හිතෙන පුද්ගලයෝ යවන්න මිනිස්සු දැගන්න ඕන. මිනිස්සුන්ට හරි පුද්ගලයෝ...
  3. N

    අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

    උඹ දකින විදියට මේකට solution එක මොකක්ද?
  4. N

    අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

    උඹ කියන එක මට තේරෙනවා. මේ තියන system එකේ පක්ෂ නොමිනේෂන් දෙන්නේ වැඩියෙන් චන්ද ගේන උන්ට තමයි. ඒ කියන්නේ ජනප්‍රියම පුද්ගලයන්ට. ඒක තමා මගේ ත්‍රෙඩ් එක පටන් ගත්ත ප්‍රශ්නය. "ඇත්තට ජනප්‍රියම පුද්ගලයන්ද නැත්නම් දක්ෂම පුද්ගලයන්ද රටක් පාලනය කලයුත්තේ?" උඹ හිතන්නේ මොකක්ද? උඹත් දකිනවනේ මේ system එක අවුල්...
  5. N

    අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

    Agreed. හැබැයි මචන්. ජනතාවට තෝරන්න දෙන ලිස්ට් එකෙන් පිට චන්දෙ දෙන්න බැනේ. ඉතින් අවම වශෙයන්. රටක් පාලනය කරන පුද්ගලයෙක් ට තියෙන්න ඕන සුදුසකම් තියනවද නැද්ද කියල බලන එක වැරදිද? දැන් company එකකට කෙනෙක් hire කරද්දී, එන CVs ඔක්කොම final round එකට ගන්නේ නැනේ. අදාල requirements නැති උන් CV screening...
  6. N

    අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

    හරි, ලකුණු දාන එක පැත්තකින් තියපන්කෝ. අඩුම තරමේ අවම අධ්‍යාපන සුදුසුකමක්වත් බලන්නේ නැනේ. දැක්කනේ ග්‍රාමසේවකයෙක් රට කරපු හැටි.
  7. N

    අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

    ඒක මචන්, points breakdown එකත් එක්කම ප්‍රසිද්ද කලාම. මොන කැටගරීස් වලින්ද පොර ලකුණු දාලා තියෙන්නේ කියල මිනිස්සු දැනගන්නවා. සහ negative points වලින් උගේ අවුල් පැති මිනිස්සු දැනගන්නවා. ඉතින් මේ කරුණු උදව් වෙනවනේ කෙනෙක් ට තීරණයක් ගන්න.මේක නිකන් hypothetical එකක්. වැඩි දියුණු කරන්න අඩුපාඩු ඕනෑතරම්...
  8. N

    අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

    ඉතින් රටට කෙළ වෙන එක අහන්නත් දෙයක් ද ?
  9. N

    අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

    මැතිවරණයකින් වෙන්නේ ජනප්‍රියම පුද්ගලයන් රට පාලනය කරන්න තෝරාගන්න එක. ඇත්තට ජනප්‍රියම පුද්ගලයන්ද නැත්නම් දක්ෂම පුද්ගලයන්ද රටක් පාලනය කලයුත්තේ? අපි හිතමු මහා මැතිවරණෙට ඉල්ලන්න ඉස්සෙල්ල යම් කිසි standard evaluation process එකක් තියෙන්න ඕනා කියල. එකෙන් ඒ evaluation එකේදී, එක එක කැටගරි වලින් points...
  10. N

    කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

    එළ එළ ගම්පහ දාද්දි නලින් ප්‍රනාන්දු වත් poll එකට දාන්න
  11. N

    කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

    අපි කොළඹ කොල්ලෝ නෙමේ අපි vote කරන්න එපා නේද?
  12. N

    බීච් බිකිනි

    බිකිනි නෙමේ නිකන් ඉද්දි හරි අවසරයක් නැතිව කාගේ හරි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් සෝෂල් මීඩියා දාන එක මහ අමන වැඩක්.
  13. N

    පොහොට්ටුවේ තුනෙන් දෙක

    ඇත්තටම පොහොට්ටුවට 2/3 දෙන්න ඕනෙද?
  14. N

    බීච් බිකිනි

    වමනේ යන ඒවා කියන්න එපා යකෝ 🤮
  15. N

    පාවෙන චන්ද ?

    Cambridge Analytica වගේ election campaign කරන companies පාවිච්චි කරන්නේ මේ පාවෙන චන්ද තමා. හරියට හිතුවොත් පාවෙන චන්දෙ දෙන්න එකෙක් නැ. ඉතින් මිස්නිස්සු අහුවෙන campaign එකට vote කරනවා. election campaign වල ගහන ගේම් පොඩ්ඩක් විතර තේරුම් ගන්න මේක බලපන්

    No contents