1. N

    මෙවර ජවිපේ ප්‍රතිශතය

    යන්නේ කොහෙද මල්ලේ coconut 🤪
  2. N

    මෙවර ජවිපේ ප්‍රතිශතය

    කිරියේ පෝල්ස් නිසා නෙමේ බන් මන් කියන්නේ .. සමහර එපා වෙච්ච UNP උනුත් මේපාර මලිමාවට ගහන සීන් එකක් තියනවා. මේකේ වගේ 10% ගනන් නම් ලොවෙත් එන්නේ නැ 5% කට කිට්ටු කරයිද කියල සැකයක් තියනවා.
  3. N

    මෙවර ජවිපේ ප්‍රතිශතය

    මෙවර මහා මැතිවරණයේ ජවිපේ ප්‍රමුක ජාතික ජන බලවේගය (මාලිමාව) 3% වඩා වැඩි වෙයිද ? අඩු වෙයි ද? ගොඩාක් අය කියන්නේ 3% ට වඩා අඩු වෙයි කියල හැබැයි මට හිතෙන්නේ 3% වඩා වැඩි වෙයි කියල. මේ කිරියේ දාපු polls වගේක අද තත්වේ https://elakiri.com/threads/mahamathiwaranaya-2020.1943550/...
  4. N

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    අකමැත්තක් නැත්නම් උඹේ මනාප තුන කියන්න.
  5. N

    2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

    මේවා ආතල් එකට කරන වැඩ ලොක්කා... 😆
  6. N

    2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

    තව කැමති අය තමන්ගේ ප්‍රේඩික්ෂන් එක දාපල්ලා. දැනට දාපු එළකිරියන්ස්ලාගේ update එක
  7. N

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    දන්න කියන උන්ගේ නම් කැමැත්තක් නැ කොහෙන් චන්ද එනවද මන්දා
  8. N

    2020 මහ මැතිවරණය - රනිල් සජිත් ගැටුම

    ඒකනම් ඇත්ත බන් එත් දන්න UNP උන් ඔක්කොම ටෙලිපොන් එකට. නැත්නම් සමහරු මලිමාවට දෙනවා කියනවා. ඔව් ගම්පහ දිස්ත්‍රික්කේ නම් පොහොට්ටුව උඩින් දිනනවා.
  9. N

    2020 මහ මැතිවරණය - කොළඹ - පොදුජන පෙරමුණ

    සරත් වීරසේකර 1st වෙයි ද?
  10. N

    2020 මහ මැතිවරණය - ගම්පහ - පොදුජන පෙරමුණ

    තුන්වෙනි මනාපේ සුදර්ශනීද මධු මාධවද ? සුදර්ශනීද - කියන්න වරදක් පෙන්නේ නැ. මගේ හිතේ එකම අවුල මෙයා මෛත්‍රී එක්ක යහපාලන ආණ්ඩුවට සෙට් වුන එක. මධු මාධව - මුගේ පඩ ෂෝ නම් දිරවන්නේ නැ. ඌට කැමති එකම දේ තම්බින්ට මූ කේස් දාන එක.
  11. N

    2020 මහ මැතිවරණය - රනිල් සජිත් ගැටුම

    රනිල් ද සජිත් ද ??? මට නම් හිතෙන්නේ රනිල් 30% සජිත් 70% වගේ උන්ගේ චන්ද ගොඩ කඩා ගනී වගේ.
  12. N

    Online Vote

    Data manipulate කරලා වගේ
  13. N

    තවත් LTTE සාමජිකයෙක් මෙවර මහා මැතිවරණයට ?

    පොලිටික්ස් කියන්නේ ඩ්‍රාමා එකක් බන්. අළුත් නළුවෝ එනවා.ස්ක්‍රිප්ට් එක කාලෙන් කාලේට වෙනස් වෙනවා.මිනිස්සු හැමදාම රැවටෙනවා. එක එක ටේස්ට් තියන උන්ව රවට්ටන්න එක එක පක්ෂ තියනවා. ඒවා අප්ඩේට් වෙනවා. එච්චරයි. අපි හැමදාම රැවටෙනවා. උන් ගේම ගහනවා.
  14. N

    එජාප | සජබ | ජවිපෙ

    එකක් කියපන් අනුරද , රනිල්ද, සජිත්ද. මොන පක්ෂේටද චන්දෙ දෙන්නේ?
  15. N

    එජාප | සජබ | ජවිපෙ

    තව ටිකකින් ඇවිත් මොනවා හරි කියයි
  16. N

    එජාප | සජබ | ජවිපෙ

    මේ දවස් වල මුන් තුන්ගොල්ලන්ව වෙන් කරල අදුරගන්න අමාරුයි... මුන් ඔක්කොම කියන්නේ ස්වාදීනයි කියල. චන්දෙ දාලා වැඩක් නැ කියල.

    No contents