1. අල මල්ලි

    ඇමරිකාවේ Brand New Tesla Car එකක් මිලදී ගමු !!

    ජපානෙත් 1.7% පොලිය වැටෙන්න මුළු කාර් එකටම ලෝන් එකක් දාල ගන්න පුළුවන්. රජයෙන් ලක්ෂ 6ක්ද කොහෙද නැවත දෙනවා EV එකක් ගන්න නිසා.
  2. අල මල්ලි

    Induction Cooker / Hot Plate Help

    මයික්‍රොවේව් නැති ගෙවල් නම් ඉතාමත්ම අඩුයි තමයි. නගර ආශ්‍රිතව ජීවත්වෙන හැමෝටම තියනවා..දැන් දැන් IH ගොඩක් එපාර්ට්මන්ට්/ගෙවල් වල තියනවා.. මෙන්න මේ වගේ
  3. අල මල්ලි

    උඹලා කොච්චර ණයද ?

    ගෙදර ගන්න ගත්ත ණය තමයි ඉතින්... 35 million (Japanese Yen) තියනවා, අවුරුදු 35කට ගත්තේ, තව 33ක් තියනවා.... :(
  4. අල මල්ලි

    ජපානේ studen loan ප්‍රශ්නෙ

    හා, ඔයා හරි..
  5. අල මල්ලි

    ජපානේ studen loan ප්‍රශ්නෙ

    පරස්පර කතා නේ කියන්නෙ, එහෙනම් ඉතින් අම්මලා තාත්තලාට තිබුනනෙ සල්ලි දීලා අවශ්‍ය දේ විතරක් උගන්නන්න.. අනික ඉගෙනගන්නවා කියන්නෙ ජොබ් එකක් කරන්න අවශ්‍ය දේ විතරක් නෙවෙයි... කියල වැඩක් නෑ අම්මප..
  6. අල මල්ලි

    ජපානේ studen loan ප්‍රශ්නෙ

    අවුරුදු 13ක්ම සිංහලයි, ඉතිහාසෙයි විතරක් ඉගෙනගත්තම මෙහෙම වෙනවා.. ඉස්කෝලෙ ගියාට මදි, ඉගෙනගන්නත් ඕන.. :D :D
  7. අල මල්ලි

    ජපානේ studen loan ප්‍රශ්නෙ

    සහතික ඇත්ත. එහෙම ඉගෙනගත්ත ලැබුන නිසා තමයි දැන් ණය නැතුව ජොබක් කරගෙන ඉන්නෙ...
  8. අල මල්ලි

    2021 year in review (personal life)

    මටනම් හොඳයි.. සටොක් අරන් තිබ්බ ඒවා දෙගුණ වෙලා, හොඳටම ප්‍රොෆිට්.. අලුත් වාහනයක් ගත්තා. හැබැයි ඉතින් එහෙ බලල මෙහෙ බලද්දි අවුරුද්දක් ගියා. මේ පාර ලංකාවට යන්න බැරි උනා.
  9. අල මල්ලි

    ලංකාවෙ එකම hacking class එකලු🤣🤣

    yako 2716k attendees la innawa :shocked:
  10. අල මල්ලි

    දසුන්ගේ පුද්ගලික එදිරිවාදිකම්

    ඔතන තියන අවුල මචන් කලින් නායකයෙක් එක්ක හැදුන එකෙක් නෙවෙයි දසුන්. සාමන්‍යයෙන් වෙන්නෙ නායකයෙක් යටතෙ සෙල්ලම් කරල අත්දැකීම් අරගෙන නෙ නායකයා වෙන්නෙ.. මේක උනේ හරිහමන් එකෙක් නැති නිසා දුන්න එකනෙ. ඒ උනාට ටීම් එකම පොර යටතෙ හොඳට කරනවනෙ, ඉවසල හිටපල්ලකො ටිකක්. පුලුවන් නම් ගිහින් ලහිරුවට සප් එකක් දියන්...
  11. අල මල්ලි

    දසුන්ගේ පුද්ගලික එදිරිවාදිකම්

    මොනවද බන් මේ... මිලර් කාරය කියන්නෙ වතුර අදින එකෙක් නෙවෙයි නෙ.. මොනවා නැතත් දැන් අන්තිම ඕවරේට හරි ගේම අරන් එනවනෙ. බලපන්කො ඉන්දියාව කෑව හැටි.. 20/20 ඔහොම තමයි බන්. මතකද ශමින්ද බුවාට දෝනියා ගැහුව ඔය වගේම...
  12. අල මල්ලි

    පරණම මෙම්බර්ස්ල

    වෙන එකවුන්ට් එකකින් තමා ඉස්සෙල්ලම ආවෙ. ඒකෙ මගේ නම තියන නිසා පස්සෙ වෙන එකක් හැදුවා. දැන් පාවිච්චි කරන මේ එකවුන්ට් එක හැදුවෙ 2012..
  13. අල මල්ලි

    ලෝකයේ වේගවත්ම අන්තර්ජාල පහසුකම් ඇති රටවල්

    මගේ 10G ලයින් එකේ 7.2Gbps වගේ average දෙනවා...
  14. අල මල්ලි

    ලක්ශ 2.5 ක පඩියක්

    මටනම් හිතෙන විදියට ඉතා හොඳ පඩියක්‌. ලංකාවේ දැනටත් බොහෝ දෙනෙක් ගන්නේ ලක්ෂයකට අඩු පඩියක් නේ. වෙන රටවල් එක්ක සසඳන්න යන්න එපා.. අනික තමන්ගේ වියදම අනුව පඩිය ඇති වෙන්නත් පුළුවන් මදි වෙන්නත් පුළුවන්. සමහර අයට ලක්ෂ 5ක් ගත්තත් මදි.
  15. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    Thanks for the reply machan, what do you mean by this? can you kindly explain a little bit? well, I'm not asking people whether MSFT stock is overpriced or not. Just asking to see if anyone has experience in investing such companies, and to see what they think about the current situation. (I'm...

    No contents