Programming වලටනම් ඉතින් Screen එක ගොඩක් වැදගත්. මොක ද නැත්තම් ඇහැට අමාරුයිනෙ. (Full HD 1920 x 1080 (1080p) හෝ ඊට ඉහල Resolution එකක්)
අනිත් එක තමයි Processor එක (i5 හෝ i7 ප්‍රොසෙසර් එකක් Cache, Processor Base Frequency, Features, Cores)
ඊළඟ වැදගත් දේ RAM එක. (8GB RAM ප්‍රමාණයක් අවම)
SSD...