mage sudu wenawa konde bageta bagayak ghin![]()

ඩයි ගාන්නේ නැතුව කළු පාට හෙයා හෙයා කළර් එකක් පාවිච්චි කරන්න.
ඕක හරි යයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියන්න බෑ.
green herbal products ලගේ herbal black hair එක හොදයි කියනවා. ට්‍රයි කරලා බලලා ප්‍රතිඵල දාන්න. මේක කළර් එකක් නෙවෙයි. ආයුර්වේද බෙහෙතක්. කියන්නේ කෙස් ගහ කලු වෙනවා කියලා තමයි. ඉතිං පාවිච්චි කරලම බලන්න වෙනවා වැඩ කරනවද කියලා.
ඕක පාවිච්චි කරපු කවුරුත් නැද්ද අයියේ...