ඕවගෙන් නම් sound proof වෙන්නෙ නෑ පුතේ. ස්ටූඩියෝ වල ඔය වගේ ඒවා දාන්නේ දෝංකාරය නවත්තන්න. හරි විදිහට sound proof කරන්න නම් බිත්ති දෙක දෙක බදින්න වෙනවා. සීල් වෙන දොරක් හෝ දොරවල් දෙකක් (ඇතුලත, පිටත) හෝ දාන්න වෙනවා. ජනේල ඇතුලත, පිටත පියන් දාලා සීල් කරන්න වෙනවා.
ඒ නිසා කාමරේ ඇතුලේ ඉඩ තියනව නම් වෙනමම...