මුලින්ම වාහනයක් හදන්න දාද්දි එක එකා ගාවට දාන්න එපා. තමන් ඉන්න පලාතේ වාහන හදන පරණ ගරාජ් එකකට දාන්නන. එතකොට විස්වාසයත් තියනවා. ඒ කේ ඉන්න බාස්ගේ එක්ස්පීරියන්ස් එක නිසා ලෙඩෙත් හරියට අදුර ගන්න පුලුවන්.
අනිත් කාරනය මම දන්න තරමට නම් හෑන්ඩ්බ්‍රේක් ලයිට් එක පත්තු වෙලා තිබුනා කියලා එන්ජින් හෙඩ් එක ගියා...