1. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    ඌ මගේ යාලුවා. ඒක පැත්තකින් තියමුකෝ. උගේ පොස්ට් එක කෝට් කරලා උඹ දීපු උත්තරේ තමයි ඌ ආයි කෝට් කලේ. ඒ නිසා ඒ කෝට් කිරීම ඌට අදාළයි. වචන පාවිච්චි කරද්දි ටිකක් හිතපං බං.
  2. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    ගනන් ගත්තෙ නෑ. කමෙන්ට් එකට පිළිතුරක් දුන්නා එච්චරයි. මගේ කමෙන්ට් සාමාන්‍යයෙන් ඔහොම දිගට ටයිප් වෙනවා බං. විස්තර කරන්න ගියාම.
  3. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    උඹටයි මටයි පුද්ගලික ප්‍රශ්නයක් නෑනේ. තියන්නේ වාහන කතා විතරයි. ඔය වගේ වාහන කතා ඇති තරම් වාහන ත්‍රෙඩ් වල වෙනවා. ඒවා පිටට ගෙන්න එපා. ත්‍රෙඩ් එකකදි වැටුනු වෙලාවක අවශ්‍ය උනොත් කතා කරමු. වාහන ත්‍රෙඩ් වල විවිධ මත දරන අය ඉන්නවා එයාලා ඉන්නේ තමන්ගේ මතේ. ඒවා එක එක තැන ගෙනිහින් දකින දකින තැන ඇර ගන්න අවශ්‍ය...
  4. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    මාත් කියන්නේ මම හොදටම දන්න දේවල් තමයි.
  5. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    මේ ෂාන් උඹට ප්‍රශ්නයක් තියනව නම් ඒක ඒ ත්‍රෙඩ් එකේදි විසද ගනින්. නිකං ගෑනි වගේ හැම තැනම කෝට් කර කර යන්නේ නැතුව.
  6. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    අපි නම් එලකිරියේ වාහන විකුණලා නෑ. ගන්න විස්තර අහන කෙනෙකුට එක මොඩ්ල් එකක් නෙවෙයි හොදයි කියලා දන්න මොඩ්ල් ගනනාවකම විස්තර ඉදිරිපත් කරනවා මිස. ඒ වගේම දෝශ දකින වාහන වල ඒ දෝශයත් කියනවා. :D
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...3

    :no: ඔය වගේ වැඩ කොරන්න එපා පුතී. නිකං වියදම විතරයි
  8. Mr.Tom

    හමුදාවෙන් කෙසෙල් කොළ ලන්ච් ෂීට්

    හොද වැඩක් :) අනිවාර්යෙන් ලන්ච්ශීට් වසංගතේටනම් තවත් විකල්ප හොයන්න ඕනේ.
  9. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    අනේ මන්දා බං ඉදලා ඉදලා මාත් ඔලුව දාලා තියන්නේ යමර ත්‍රෙඩ් එකකටද කෙහෙදෝ :lol:
  10. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    ඔව් කුවිඩ් අලෙවි ප්‍රවර්ධක තුමා. ඉදලා හිටලවත් එහෙම දේකුත් කියන්න එපැයි :lol:
  11. Mr.Tom

    GTRZ, Tintin123, Spamcheck ඇඩ්මීන්තුමන්ලි

    :lol: පොඩි එව්න් වගේ කාගෙවත් පුද්ගලික තොරතුරු ඇඩ්මින්ලගෙන් ඉල්ලන්න එපා බං. :eek: උඹලා ඔන්ලයින් ජීවිතේ ඇති කරගන්න වලි ඇයි හැබෑ ජීවිතේට ගෙනියන්නේ.
  12. Mr.Tom

    Renault Kwid

    :):yes::yes:
  13. Mr.Tom

    Renault Kwid

    ඕකේ තියන වාසි මේවා සම්ප් එක ප්ලාස්ටික් - ගලක වැදුනොත් එතනම තියලා බේසමක් හරි හයි කරගන්න පුලුවන්. යකඩ සම්ප් වගේ තැලෙන්නෙ ඇඹරෙන්නෙ නෑ. ඒ නිසා කැත නැතුව සම්ප් එක තියාගන්න පුලුවන්. අනික කැඩුනම බේසමක් හරි හයි කරන්න පුලුවන් නිසා ලාබයි. :D එක වයිපර් එකයි. - ඒ නිසා වයිපර් බ්ලේඩ් දෙකක් දාන්න යන වියදම...
  14. Mr.Tom

    ආ මාමේ......

    ආ මාමේ......
  15. Mr.Tom

    Laptop repair - Colombo

    0773 078 533
  16. Mr.Tom

    Laptop repair - Colombo

    මාළඹේ යුරාජ් :)
  17. Mr.Tom

    Music Edit කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර්ස්?? HELP

    ඇඩෝබි ඔඩිෂන් ඔඩෑසිටි මේක open source
  18. Mr.Tom

    කාමරයක් sound proof කරන්න උදව් ?

    ඕවගෙන් නම් sound proof වෙන්නෙ නෑ පුතේ. ස්ටූඩියෝ වල ඔය වගේ ඒවා දාන්නේ දෝංකාරය නවත්තන්න. හරි විදිහට sound proof කරන්න නම් බිත්ති දෙක දෙක බදින්න වෙනවා. සීල් වෙන දොරක් හෝ දොරවල් දෙකක් (ඇතුලත, පිටත) හෝ දාන්න වෙනවා. ජනේල ඇතුලත, පිටත පියන් දාලා සීල් කරන්න වෙනවා. ඒ නිසා කාමරේ ඇතුලේ ඉඩ තියනව නම් වෙනමම...

    No contents