1. Mr.Tom

    සිංහල ටයිප්

    sinhala tamil ime එකේ ප්‍රශ්නයක් තියනවා කියලා හිතන්නෙ නෑ. ඒත් මම නම් යුනිකෝඩ් ගහන්නේ ඔන්ලියින් විතරයි. ඒ ප්‍රශ්නයක් නිසා නෙවෙයි ඔන්ලයින් හැර වෙනදේකට මට යුනිකෝඩ් ඕනෙ නැති නිසා. ඔව් වින්ඩෝස්වල යුනිකෝඩ් ටයිප් කරද්දි ප්‍රශ්නයක් එනවා තමයි.
  2. Mr.Tom

    සිංහල ටයිප්

    පුද්ගලිකව මම නම් ලැප් එකේ දාගන ඉන්නේ මට සුපුරුදු ඇප් ටික. ඒවා ගැන මම අනාදිමත් කාලෙක ඉදලා දන්නවා. ඇපේ වින්ඩෝස් ඔරිජිනල්. ඔෆිස් ඔරිජිනල්. (ඔරිජිනල් සොෆ්ට්වෙයා මම වැඩකරන තැනින් ලැබෙනවා) මම හදපු සිස්ටම් කීපයක් රන් වෙනවා. ෆයර්වෝල්, වයිරස් ගාඩ් හැමදාම අප්ඩේට් වෙනවා. ඉතිං ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය...
  3. Mr.Tom

    සිංහල ටයිප්

    ඒක ඉතිං මගේ අවශ්‍යතාවයට ගැලපීම තමයි. විජේසේකර කීබෝඩ් එකනම් ඉන්ග්‍රීසි කීබෝඩ් එකට වැඩිය පුරුදුයි.
  4. Mr.Tom

    උබලා කොච්චර කල් ඉන්න හිතන් ඉන්නව ද

    ඒක තීරණය වෙන්නේ මගේ ශාරීරික යෝග්‍යතාවය මත. කවදහරි දවසක මම දුර්වල වෙලා මගේ වැඩ මට කරගන්න බැරි නං, මට ඇවිදලා කරලා ඉන්න බැරිනං, ලෙඩින් අපහසුවෙන් ඉන්න වෙනවනම් හෝ මට හරියට සිහිකල්පනාවක් නැත්තං වගේම ඒ තත්වෙන් මට ඉක්මනින් රිකවර් වෙන්න බැරිනම් ඉන් එහාට එක දවසක් වත් ජීවත් වෙලා වැඩක් නෑ.
  5. Mr.Tom

    සිංහල ටයිප්

    :no: පික්ෂුද පුතී. මගේ ෆෝන් එක හුදු කෝල් ගැනීමට, එස්එම්එස් ගැසීමට, වට්ස්ඇප් වගේ මැසේජ් එකක් යැවීමට භාවිතා කරන උපාංගයක් පමණයි. අනිත් වැඩවලට හැම තිස්සෙම ලැප අතේ.
  6. Mr.Tom

    IT Expert ලගෙන් හෙල්ප් එකක් ඕනි ...

    දැන් වැඩ කරන තැන හොදයි නම් පඩියත් 35 ක් ලැබෙන එකේ ඔතන ඉදලා back end developing ගැන හොද කෝස් එකක් කරලා තමන්ගේ දැනුම සහ සුදුසුකම් වැඩි කරගන්න. ඔය ඉන්න තැනට හොද දායකත්වයක් දුන්නම සමහරවිට තව පඩි වැඩි කරයි. ඒ නිසා අත්තෙන් අත්තට පනින්න ඉක්මන්න වෙන්න එපා. කියන්න තියන්නේ දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා...
  7. Mr.Tom

    සිංහල ටයිප්

    යුනිකෝඩ් නම් ගූගල් ක්‍රෝම් එකේ, ගූගල් ඉන්පුට් ටූල් එක දාගන විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරනවා. යුනිකෝඩ් නෙවෙයි නම් පොඩි ඇප් එකක් දාගන වර්ඩ් වල විජේසේකර කීබෝඩ් එකෙන් ටයිප් කරනවා. ෆෝන් එකේ නම් හෙලකුරු ඇප් එක තමයි. ජීබෝඩ් එකත් වරදක් නෑ.
  8. Mr.Tom

    රස්ප්බෙරියක් විශ්වාසවන්තව ගන්න තැනක්

    ඕක කම්පියුටර් එකක්. හැබැයි වෙන කම්පියුටර් වගේ හාඩ් ඩිස්ක් එකක් නෑ‍. හාඩ් එක වෙනුවට තමයි මෙමරි කාඩ් එක ගහන්නේ. මෙමරි කාඩ් එක ගහලා ඒකට රාස්බියන් හෝ ඒ වගේ ගැලපෙන වෙන ඕස් එකක් ඉන්ස්ටෝල් කරනවා. ඊටපස්සේ ඒ ඕස්එකේ ඉදලා සාමාන්‍ය කම්පියුටර් එකකින් කරගන්න මූලික වැඩ කරගන්න පුලුවන්. නමුත් වැඩිපුරම මේක...
  9. Mr.Tom

    රස්ප්බෙරියක් විශ්වාසවන්තව ගන්න තැනක්

    කට්ටියටම රස්ප්බෙරිය ගන්න තැන් කියලා තියනවනේ මම කියන්නම් පවර් පැක් මෙමරි කාර්ඩ් ගැන. පවර් පැක් එක ඒකටම කියලා විශේෂයෙන් ඕනෙ නෑ ඇම්පියර් 2 ෆෝන් චාජර් එක ගහන්න. මෙමරි කාඩ් එක ගනිද්දි class 10 එකක්ම ගන්න. මේ දෙකම ෆෝන් එහෙම විකුණන්න තියන කඩවල තියනවා.
  10. Mr.Tom

    සුන්දර ගීයක ඇරබුම,..

    :) ඔව් අෆ්ෆා හෙමීට කියවන්න ඕනේ. රොබට් අයියගේ එක නම් දවල් වෙලාවට කියවන්න ඕනේ :P
  11. Mr.Tom

    සුන්දර ගීයක ඇරබුම,..

    එකක් බලලා ඊලග එක හොයනකොට පණ යනවනේ අෆ්ෆා. රොබට් අයියගේ ත්‍රෙඩ් එක කියවන්න ගිහිල්ලත් ඕකම උනා. :dull:
  12. Mr.Tom

    Chandra Nandini(චන්ද්‍ර නන්දිනී) balana aya ennooo

    Thanks බලන්න ඕනේ. :)
  13. Mr.Tom

    සුන්දර ගීයක ඇරබුම,..

    කීප වතාවක්ම මේ ත්‍රෙඩ් දෙක කියවලා ඉවර කරන්න ට්‍රයි කරා ඒත් තාම බැරි උනා.
  14. Mr.Tom

    :) එළ මචං.

    :) එළ මචං.
  15. Mr.Tom

    Chandra Nandini(චන්ද්‍ර නන්දිනී) balana aya ennooo

    මම ඉන්දියන් ඒවගෙන් බලන්නේ අධිරජ අශෝක විතරයි. මේකේ තත්වේ කොහොමද?
  16. Mr.Tom

    :) ඒක නම් දැක්කා. ඔව් ඒක නම් හොදයි. උඹ මාකිං යනවද මචං

    :) ඒක නම් දැක්කා. ඔව් ඒක නම් හොදයි. උඹ මාකිං යනවද මචං
  17. Mr.Tom

    help me emergency

    මේ වැඩ දෙන්ම පස්සෙත් ෆයිල් එක පෙන්නන්නේ නැත්තං recuva දාලා recovery කරන්න. https://www.piriform.com/recuva
  18. Mr.Tom

    Help me to find this

    bump ඕකේ සන්ෆලවර්ස් කාපු නැති ඔරිජිනල් මියුසික් මාත් හොයනවා.

    No contents