කුරු මිනිස්සුත් ඉන්න ඇති. අපි පොඩි කාලේ හිටපු කුරු මිනිස්සු වත් දැන් දකින්න නෑනේ.
හැබැයි ඔය පඩි වල නම් වෙන මොකක් හරි සීන් එකක් ඇත්තේ.
කොහොම නමුත් කෙනෙක් කියලා තියනවා වගේ මහනුවර යුගයට එද්දි අපේ ජාතියේ හැකියාවන් සෑහේන්න අභාවයට ගිහින් තියනවා. අවුකන පිලිමෙ දිහා බලන්න. ඒ වගේ සියුම් නිර්මාණයක් වර්ත...