ගණිකාවෝ අල්ලාගෙන ගියත් අන්තිමට නඩු දාන්න කලින් පොලිසියේ එවුන් ටික රෑට ශේප් එකේ වැඩේ කරගන්නවා.... පස්සෙන්ද අරුන් ටික උසාවි දාල ශේප් එකේ ඉන්නවා.... මිනිමරුවෙක් අල්ලාගෙන ගියත් සල්ලි බලෙන්, දේශපාලන බලෙන් එලියට එනවා... පොල් ගෙඩියක් හොරකම් කරපු දරුවට මතකද දුන්න වදයක්...
අද කාලේ ගැහැණු පිරිමි කරන්නයි...