මේක කරන්නෙ කොහොමද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    මේක කරන්නෙ කොහොමද ?

    අපි ගමු mp3 audio file එකක්
    මේක ප්ලේ වෙනකොට volume එකේ මට්ටමක් තියෙනවනෙ..
    මේ volume එක 200% කින් විතර වැඩි කරල ඒ mp3 file එකම හදාගන්ඩ විදියක් නැද්ද ?
    මට ඔලුවට ආව අදහසක් විතරයි..
    මේකට හොඳ සොෆ්ට්වෙයා මොනවද ?
    මේකට අදාල ටෙක්නිකල් වචනවත් මම දන්නෙ නෑ..
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://www.any-audio-converter.com/

    ඕක බාපන්.
    උබට ඕන ෆයිල් එක ඕකෙන් කන්වර්ට් කරපන්.
    සවුන්ඩ්ස් වැඩි කරලා කන්වර්ට් කරන්න පුලුවන්.
    හැබෑයි සින්දුවේ කොලිටි ටිකක් බහිනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    http://www.any-audio-converter.com/

    ඕක බාපන්.
    උබට ඕන ෆයිල් එක ඕකෙන් කන්වර්ට් කරපන්.
    සවුන්ඩ්ස් වැඩි කරලා කන්වර්ට් කරන්න පුලුවන්.
    හැබෑයි සින්දුවේ කොලිටි ටිකක් බහිනවා.

    :baffled:

    කොලිටිය බහින්නෙ නැතුව බැරිද ?
    ෆයිල් එක තිබුණට වඩා ලොකු වුණාට අවුලක් නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    අහ්.. දැනුයි තේරුණෙ
    නොයිස් එකත් වැඩි වෙනව එතකොට
    නැතුව සින්දුව විකෘති වෙන්නෙ නෑනෙ..
    හරි හරි
    :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අහ්.. දැනුයි තේරුණෙ
    නොයිස් එකත් වැඩි වෙනව එතකොට
    නැතුව සින්දුව විකෘති වෙන්නෙ නෑනෙ..
    හරි හරි
    :)

    මෙන්න මේක බලන්න ..

    fig18.jpg

    ට්‍රාන්සිස්ටර් එහෙක ඇම්ප්ලිෆිකේෂන් එක වෙන්නේ උඩ රූපේ තියෙන විදිහට.. සැචුවරේෂන් රීජන් එක කියන්නේ උපරිම වර්ධන අවස්ථාවට එන්න කලින්. ඇක්ටිව් රීජන් එකේදී තමයි THD ( ටෝටල් හාර්මොනික් ඩිස්ට්‍රොශන්) එක අඩුම විදිහට සලකන්නේ... ඊළඟ අවස්ථාවට ආවම pn ජන්ක්ෂන් එක බිඳ වැටෙනවා..( බිඳ වැටෙනවා කිව්වේ පිච්චෙනවා කියන එකට නෙවේ..) එහෙම බිඳ වැටුනම වෙන්නේ සද්දේ/සිග්නල් එක වර්ධනය නොවී ඩිස්ට්‍රොට් වීම.. :baffled:

    උපරිම වර්ධනය තියෙන්නේ බ්‍රේකින් පොයින්ට් එකට 8% කට වගේ කළින්... බ්‍රේකින් පොයින්ට් එකට ආවම තමයි සද්දේ ජර ජර ගාන්නේ... ඒත් මතක තියාගන්න ඒ නොයිස් නෙවේ..:no: ඒ ඇවිල්ලා ඩිස්ට්‍රොට් වෙච්ච අපේ ඔරිජිනල් සිග්නල් එක...:)
     
    හරි නොයිස් එක නෙමේ.. ඒකත් තේරුනා.. cutoff නැත්තං clip වෙනව කියන්නෙ ඒකට නේ... :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ සද්දෙ වැඩි කරන්නෙ මොකටද නම් දන්නෑ :no: :no:
    ඒත් ඕක කරන්නෙ ගමටම ඇහෙන්න සින්දු දාන්න නං මාව කවදාවත් ප්‍රසිඩන්ට් කරන්න එපා :growl: :growl:
    අම්මප කන් වලට කටු ගහල ලුණුමිරිස් පුරවල සති ගනං කන් කුණුවෙන්න තියල මරන්නෙ ඔව් :dull: :dull:
    අපේ ගමේ දෙතුන් දෙනෙක් ඉන්නව නෝට් කරගෙන උන්ගෙන් තමා පටං ගන්නෙ :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    උඹ සද්දෙ වැඩි කරන්නෙ මොකටද නම් දන්නෑ :no: :no:
    ඒත් ඕක කරන්නෙ ගමටම ඇහෙන්න සින්දු දාන්න නං මාව කවදාවත් ප්‍රසිඩන්ට් කරන්න එපා :growl: :growl:
    අම්මප කන් වලට කටු ගහල ලුණුමිරිස් පුරවල සති ගනං කන් කුණුවෙන්න තියල මරන්නෙ ඔව් :dull: :dull:
    අපේ ගමේ දෙතුන් දෙනෙක් ඉන්නව නෝට් කරගෙන උන්ගෙන් තමා පටං ගන්නෙ :dull: :dull:

    :lol:
    ඔව් බං මාත් කැමති නෑ.. කනක් ඇහිල ඉන්ඩ නෑ...:frown:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    MP3 nm wadi quality ekkta ganna bari wai ban. Mp 3 wala quality godak adu karala nea thiyenne