අනේ මන්ද ඉතින් මේකට මොනා කියන්නද කියල ..
එත් දෙන්න බැරි හේතුත් තියනවා මචන් !
හරි...පොන් එකෙන් පින්තුර ටිකක් අරන් මගේ email එකට දාපන්.මට වැදගත් නම් සල්ලි දීල හරි ගන්නම්.
(පුස්කොල මට වෙඩක් නෑ.තියෙන දේවල් විතරයි වැදගත්.තැන් තාක්ශනේ දියුණුයිනේ)අනේ මන්ද ඉතින් මේකට මොනා කියන්නද කියල ..
එත් දෙන්න බැරි හේතුත් තියනවා මචන් !
(පුස්කොල මට වෙඩක් නෑ.තියෙන දේවල් විතරයි වැදගත්.තැන් තාක්ශනේ දියුණුයිනේ)Berry on the cat sheet kiyala documentary ekak thiyenawa owa gena hadapu
?? link???මම බෙනා;18813447 said:මතක ශක්තිය වෑඩි කරගන්ඩ මොකුත් නෑද්ද..
සරස්වතී දැහැන හරි විදියට පේවිලා ජීවං කරල වතුර බීපං වරු තුනක්..........මම බෙනා;18813447 said:මතක ශක්තිය වෑඩි කරගන්ඩ මොකුත් නෑද්ද..




කලුවර අදුන තියෙනවා ඕනද?
මේක ගාගෙන අැදුම් ගලවල දාල පාරෙ යනකොට හොදට මොලේ තියෙන එවුන්ට පේන් නෑ![]()

සරස්වතී දැහැන හරි විදියට පේවිලා ජීවං කරල වතුර බීපං වරු තුනක්..........
Saraswathi dahana kiyanne mokakda bn...