ආවම උඹලට කියන්නං මොකක්ද ලෙඩේ කියල
අදනං හරිම අප්සට් දවසක්, උදේ ඉදල කරන හැම වැඩක්ම ටිකක් අවුල්
මං ටවුන් එකේ ඉදල සෑහෙන දුරක් ඇවිල්ල තියෙන්නෙ ස්ටෑන්ඩ් එක ගහගෙන
පාරෙ ගිය කෙනෙක් කිව්ව, නිසා මගදි ස්ටෑන්ඩ් එක උඩට ගත්ත
හවස මං ටිකක් හයියෙන් යනකොට, අනේ මංද මටත් තේරුණේ ලගටම ගියාම, ඉස්සරහින් ගිය එකා පාර...