අපේ ගේ ඉස්සරහ පාරනෙ. පාරෙන් එහා පැත්තෙ අපේ ගේ ඉස්සරහම තියෙනව ගෙයක්
ඒ ගෙදර අසනීප ළමයෙක් ඉන්නව, පෙනුමත් පොඩ්ඩක් අවුල් ලමයගෙ, ගෑනු ලමයෙක්. මේ ළමය යටිගිරියෙන් කෑ ගහනව වෙලාවකට
ගෙදර දොර, ගේට්ටුව ඇරල තිබුණොත් පාර දිගේ දුවනව..
ඒක හින්ද ඒ ගෙදර අය ලමය ගැන හෙන කල්පනාවෙන් ඉන්නෙ. දොරවල් ගේට්ටු වහගෙන, ගමේ...