ප්‍රින්ටර් එකක් ගැන අදහසක්....

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ප්‍රින්ටර් එකක් ගැන අදහසක්....

    හෝම් යුස් එකට හොඳ ගාන අඩුවට තියන ප්‍රින්ටර් මොනවද තියෙන්නේ? කලර් වෙන්නම ඕනෑ නෑ. මාසෙකට ප්‍රින්ට් 50-60 ක් විතර තම ගන්නේ. samsung ML 2168 laser ප්‍රින්ටර් එක හොදද? tech zone එකේ 6900. එත් එකේ cartridge එක අයේ දාන්න 6500 යනවා. ඒක refill කරන්න බැරිද?
    වෙන මොනවද හොඳ printers තියෙන්නේ. එක page එකකට cost එක කීයක් යනවද?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගන්නවානම් hp හරි canon හරි එකක් ගන්න. රු. 1500/- 2000/- කට වගේ cartridge refill කරන්න පුළුවන්. ඔය දෙකටම යනේ එකම වර්ගයේ cartridges. මන් ගාව තියෙන්නේ hp 1025 colour laser එකක්. මම නම් refill කරලා දන්නේ.
     
    • Like
    Reactions: Huckleberry

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ගන්නවානම් hp හරි canon හරි එකක් ගන්න. රු. 1500/- 2000/- කට වගේ cartridge refill කරන්න පුළුවන්. ඔය දෙකටම යනේ එකම වර්ගයේ cartridges. මන් ගාව තියෙන්නේ hp 1025 colour laser එකක්. මම නම් refill කරලා දන්නේ.

    thnx machan. eka print ekakata cost eka keeyak witharada wenne?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    thnx machan. eka print ekakata cost eka keeyak witharada wenne?

    එහෙම කියන්න හරි අමාරුයි. කාරනා ගොඩක් බලපානවා per print cost එක හැදෙන්න. ඔයාට ලාබෙට වැඩේ කරගන්න ඕනේ නම් epson inkjet එකක් ගන්න ciss යුනිට් එකක් එක්ක.
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    එහෙම කියන්න හරි අමාරුයි. කාරනා ගොඩක් බලපානවා per print cost එක හැදෙන්න. ඔයාට ලාබෙට වැඩේ කරගන්න ඕනේ නම් epson inkjet එකක් ගන්න ciss යුනිට් එකක් එක්ක.

    inkjet eken print wenna godak wela yanwa neda? anika mata black and white thibboth athi
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    එහෙම කියන්න හරි අමාරුයි. කාරනා ගොඩක් බලපානවා per print cost එක හැදෙන්න. ඔයාට ලාබෙට වැඩේ කරගන්න ඕනේ නම් epson inkjet එකක් ගන්න ciss යුනිට් එකක් එක්ක.

    :yes::yes:

    inkjet eken print wenna godak wela yanwa neda?

    ehema ekak naha sutus gaala enawaa.
    ciss unit ekath ekka ganna 10-12k wage yai
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    normal inkjet එකක් 3500/- 4000/- වගේ වෙයි. laser එකක් 6 - 7000 ක් වෙයි. ඔයා තීරණයක් ගන්න.

    ne bro mama ahuwe, per page cost eka godak wedida kiyala? reasonable price ekakata print out ganna thibboth athi. all in one printer ekak ganna eka hodada laser ekakata wada?
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    man nam kiyanna hp 9-10kata ganin 3in one printer ekak :)
    cartirage 2tama 2000-3500k yai.a unata awalin gahanna puluwan godak papers.. :) 3500ta
    adu awa gaththa wage nawai cartirage ganan :(
    CISS gahanna aka hariyata hadaganna bari unoth printer akan wadakuth na,ink bottle walin wadakuth na :(
    man nam kiyanna HP wage 3in1 akak gaththata padu na 9-10k deela..cartirage laabai.
    :)
     
    • Like
    Reactions: Huckleberry

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    man nam kiyanna hp 9-10kata ganin 3in one printer ekak :)
    cartirage 2tama 2000-3500k yai.a unata awalin gahanna puluwan godak papers.. :) 3500ta
    adu awa gaththa wage nawai cartirage ganan :(
    CISS gahanna aka hariyata hadaganna bari unoth printer akan wadakuth na,ink bottle walin wadakuth na :(
    man nam kiyanna HP wage 3in1 akak gaththata padu na 9-10k deela..cartirage laabai.
    :)

    thanx ban
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    එහෙම කියන්න හරි අමාරුයි. කාරනා ගොඩක් බලපානවා per print cost එක හැදෙන්න. ඔයාට ලාබෙට වැඩේ කරගන්න ඕනේ නම් epson inkjet එකක් ගන්න ciss යුනිට් එකක් එක්ක.
    meka podi shop ekakata set wenne nadda kohenda ganna tiyenne keeyak witara yaida
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    man nam kiyanna hp 9-10kata ganin 3in one printer ekak :)
    cartirage 2tama 2000-3500k yai.a unata awalin gahanna puluwan godak papers.. :) 3500ta
    adu awa gaththa wage nawai cartirage ganan :(
    CISS gahanna aka hariyata hadaganna bari unoth printer akan wadakuth na,ink bottle walin wadakuth na :(
    man nam kiyanna HP wage 3in1 akak gaththata padu na 9-10k deela..cartirage laabai.
    :)

    shop eke un kiyanwa cartridge ekakin gahanna puluwan copies 150k withara kiyala..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය ඔක්කොටම වැඩිය ලාබයි කොමියුනිකේෂන් එකකින් ප්‍රින්ට් එක දා ගනින් A4 එකක් රු. 3 - 4 ට තියෙනව