1. R

    Sultan of Brunei's son gets married in a sea of gold

    That I am not sure. this is outside the palace
  2. R

    Sultan of Brunei's son gets married in a sea of gold

    Crystal-studded shoes, emeralds the size of quails' eggs and a bouquet made of JEWELS: Sultan of Brunei's son celebrates wedding with mind-boggling splendour Prince Abdul Malik, 31, marries data analyst Dayangku Raabi'atul 'Adawiyyah Pengiran Haji Bolkiah, 22, today Malik is the youngest child...
  3. R

    ✈✈ Aviation ✈✈

    ඔන්න තව පොඩි විස්තරයක්. දන්නවද ඇයි ATC ටවර් වල වීදුරු ඇලට හයි කරලා තියෙන්නේ කියලා? එහෙම කරලා තියෙන්නේ මුළු එයාර් පෝට් එකම ATC එක ඇතුලට පේන විදියටයි දවල්ට ඉරෙන් එන ආලෝකේ අවම කරන්නයි රෑට එයාර් පෝට් එකේ ලොකු ආලෝක බල්බ් වලින් එන ආලෝකේ අවම කරන්න. ඒක නිසා ජනෙල් අංශක 15ක් ඇලට තමයි හයි කරලා තියෙන්නේ. :)
  4. R

    ✈✈ Aviation ✈✈

    hehe. :D:D
  5. R

    ✈✈ Aviation ✈✈

    ow. habai godak airline wala me row eka thiyanawa samahara ewa wala thamai naththe :yes:
  6. R

    ✈✈ Aviation ✈✈

    ඔන්න කට්ටියට අලුත් දෙයක්. ගොඩක් එයාර් ලයින් වල සීට් තියන පිළිවෙලට සීට් රෝ 13 නෑ. ගොඩක් එයාර් ලයින් සීට් රෝ 13 අයින් කරලා තියෙන්නේ. 11,12 ඊට පස්සේ 14,15 :D:D
  7. R

    ✈✈ Aviation ✈✈

    gaththu photo wagayak thibuna. upload karannam ok :D
  8. R

    ✈✈ Aviation ✈✈

    Dubai mall eke uda ipilot kiyala ekakuth thiyanawa. eke boeing tshirt cap mug 737 flight simulator ekakuth thiyanawa. patta. mama giya last October.
  9. R

    ✈✈ Aviation ✈✈

    apo na. godak wenas. captian ta wadi
  10. R

    Promotion හම්බුනා සිංහලු

    ela ela. suba pathum
  11. R

    Buddhism in Kalmykia, Europe.

    හොඳ නූලක් මචන්
  12. R

    kandy help

    කඩුගන්නාව කෝච්චි මියුසියම් එකත් බලාගෙනම ගැටඹේ පන්සලට යන්න. ඊට පස්සේ පේරාදෙණිය මල් වත්ත, දළදා මාලිගාව, පොල්ගොල්ල වේල්ල, උඩවත්ත කැලේ, හන්තානේ තේ මියුසියම් එක. නුවර ගැරිසන් කනත්ත, නුවර මියුසීයම් එක. යන ගමන් පින්නවල.
  13. R

    Thotupola Kanda ~ Team Traveler

    අඩේ මල්ලි පට්ට. කවදද ගියේ? මට එන්ඩ කිව්වේ නැනේ? :(
  14. R

    සන්ලයිට්

    කාලෙකට පස්සේ හොඳ දැන්වීමක්. :yes::yes: zFQh7owAz_A මේකේ ඩිරෙක්ටර ඉන්දියන් ජාතික අනූපම් මිශ්රා.
  15. R

    .::Daredevil TV Series Season 1::.

    මම ඊයේ බැලුවා. හොඳයි ශේප්. :)
  16. R

    ✈✈ Aviation ✈✈

    මෙන්න ඔය ටික වතුරේ :P
  17. R

    අම්මා

    අම්මා ගැන කියන මේ දවස් වල නිතරම ඇහෙන සින්දු දෙකක්. පුදුම හැඟුම් බර සිංදු දෙකක්. :(:(:(:(:( අම්මා - නොවෙල් රාජ් c_tOnxADndQ සෙනෙහේ අම්මගේ - කසුන්, ෂෙහාන්, නිරෝෂා, උමාරියා 5-ZsiAviDr4
  18. R

    කොටකෙතන ඝාතකයා

    Google ගිහින් කොටකෙතන මිනීමැරුම් කියලා හොයලා බලන්න. 2012 ඉඳලා ඔක්කොම තියනවා.
  19. R

    රම්බඩගල්ල

    කොමෙන්ට්ස් වලට රෙප් වලට ස්තූති හැමෝටම
  20. R

    කොටකෙතන ඝාතකයා

    දැනට ලංකාවේ වැඩියෙන්ම ගෑනු ඝාතන මෙහෙන් තමයි සිද්ද උනේ. ඔක්කොම 18දෙනෙක් මැරුණා. :eek:

    No contents