රම්බඩගල්ල - මොණරාගල අසම සම සමාධි පිළිම වහන්සේ
ජනක වෙත්තසිංහ
ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තලෙයිබාන් කුරිරු හස්තයට හසුවී විනාශ වීම දියතම කම්පා කළ මහා ඛේදවාචකයකි. එය බෞද්ධ දේශයේ ලාංකික සංවේදී මිනිසාගේ හදවත පසාරු කළ හී පහරක් සේ වූ අතර දැවැන්ත කඳු ගහණයක් මධ්‍යයේ වූ රම්බඩගල්ලටත් එය...