GSP+ කියන්නේ යුරෝපයෙන් දෙන බදු සහනයක්. ඒ කියන්නේ අපිට ඒක ලැබුනම අපේ රටේ ඇගලුම් නිෂ්පාදන යුරෝපිය වෙළදපලට දාද්දි එහෙං මෙව්වට බදු ගහන්නේ නෑ. එතකොට අපේ ඇගලුම් නිෂ්පාදන වලට යුරෝපයෙදී තරගකාරී මිලක් ගන්න පුළුවන්. මොකද වෙනත් රටවල ඇගලුම් එහෙ විකුනද්දී බදුත් ගෙවලා විකුනන්න වෙන්නේ. එතකොට ඒවායේ මිල අපේ ඒවාට වඩා කොහොමත් වැඩි වෙනවා.
රනිල් ලොක්කාගේ යුරෝපය එක්ක තියෙන සම්බන්ධතා පාවිච්චි කරලා ආපේ GSP+ බදු සහන ගන්න පුළුවන් නං ඒක සැහෙන්න හොදයි ලංකාවට සහ ඇගලුම් සමාගම් වලට.
ඇඟලුම් විතරක් නෙවෙයි GSP+ තියෙනවනම් ලංකාවට යුරෝපයේ තව ගොඩක් වෙළඳ අවස්ථා විවුර්ත කරගන්න පුළුවන්, මානව හිමිකම්, කම්කරු අයිතීන් හොඳ මට්ටමින් තියෙන රටවල්වලට මේක හම්බ වෙනවා..





ekane ban... mata nikan pixxu wage....
