hehe 4n එක වැඩිය පාවිච්චි වෙන් නෑ තමා මේ දවස් වල නං. watsapp, viber, ymail තමා වැඩිපුර. පහුගිය කාලෙ COC ගහලා ඇස් අවුල් වගේ ආවා.. ඒකෙන් පස්සෙ තවත් අඩුයි :)
කෝල් නොගත්තට අවශ්‍ය ඉස්මාට් වැඩ අවශ්‍ය වෙලාවට ගන්න තියෙන්න එපැයි බන්.:cool:
;) අනෙ හිටු මන් සෙල්පි ගහන් නෑ ඕකෙන්