Ai office eke wada nadda?![]()

Ai office eke wada nadda?![]()
Podiii wadak thamai thiyenne..eka hawas wela karanawa
mata giya tike wada thibuna..eth ewa iwarai
mama hodata wada karala purudu ekek
mehema idala purudu naha..dan maasa 7k wenawa me place ekata awith..wada adui harima..enakota enawa..nathikota naha..samahara welawata sathi 2ka hitan wada nathi welawal thiyenawa 
hemin karanawa kiyala daala tyenne e wada wennathine![]()
ada hari kammaliy...thawa podi wadak thiyenawa..eka krannth therenne na 
ඕක ලෙඩක්, බැරිබැරියාව. විටමින් ඌනතාවය නිසා හැදෙන්නෙ. බෙහෙත් ගන්න
♥-Aurora-♥;17998347 said:ඕක ලෙඩක්, බැරිබැරියාව. විටමින් ඌනතාවය නිසා හැදෙන්නෙ. බෙහෙත් ගන්න

bari bariyak nemei yako..wada nathi siddiyak thiyenne 
ඇයි යකෝ ඔෆිස් එකේ උන් නැද්ද..
ෆිල්ම් බලපං, ගේම් ගහපං, එළකිරි වරෙන්.. ඕවනේ ආතල්..
වැඩ ටික හරියට කරපං හැබැයි.. මට මේ කෙලවිලා ඉන්නෙ..
ubata wage ithin meka magema ofice eka wage inna bane
ubatanam onna puluwan

මටත් කම්මැලිකමෙන් ඉන්නෙ. ඇස් පියවෙනවා.. එලකිරියෙත් මේවෙලාවෙ ආතල් එකක් නෑනෙ![]()
ow meketh athal na..mekema innakotath epa wenawa 
Sinduwak ahapiyako

බලපන් ඉතින්, උබ ඔපීස් එකේ ඉඳගෙනත් කම්මැලියිලු.එක්කෝ උබේ බොසා දැනගන්න ඕනා උබෙන් වැඩගන්න.නැත්නම් උබ දැනගන්න ඕනා, ගන්න පඩියට හිලව් වෙන්නවත් වැඩක් කරන්න.අපිට ගෙදර ඉන්න දවස් වලටත්, ඔපීස් එකෙන් කතා කරනවා එක එක කෙහෙල්මල් වලට.පොඩ්ඩක් හිතලා බලපන් බන්, ඔය විදියට ආයතනයක්, රටක් දියුණු කරන්න පුලුවන්ද ? මම මේ තරහකට කියනවා නෙමෙයි මචන්, අපි දේසපාලුවෝ රට හදනකම් බලන් හිටියම හරියනවද අපි වැඩක් නොකර ?
anika api wada karanne lankawata nemei

බලපන් ඉතින්, උබ ඔපීස් එකේ ඉඳගෙනත් කම්මැලියිලු.එක්කෝ උබේ බොසා දැනගන්න ඕනා උබෙන් වැඩගන්න.නැත්නම් උබ දැනගන්න ඕනා, ගන්න පඩියට හිලව් වෙන්නවත් වැඩක් කරන්න.අපිට ගෙදර ඉන්න දවස් වලටත්, ඔපීස් එකෙන් කතා කරනවා එක එක කෙහෙල්මල් වලට.පොඩ්ඩක් හිතලා බලපන් බන්, ඔය විදියට ආයතනයක්, රටක් දියුණු කරන්න පුලුවන්ද ? මම මේ තරහකට කියනවා නෙමෙයි මචන්, අපි දේසපාලුවෝ රට හදනකම් බලන් හිටියම හරියනවද අපි වැඩක් නොකර ?

ඇයි යකෝ ඔෆිස් එකේ උන් නැද්ද..
ෆිල්ම් බලපං, ගේම් ගහපං, එළකිරි වරෙන්.. ඕවනේ ආතල්..
වැඩ ටික හරියට කරපං හැබැයි.. මට මේ කෙලවිලා ඉන්නෙ..

මම ඔෆිස් එකේ ඉන්නේ..පට්ටම කම්මැලියි..මෙහෙ කතා කරන්නවත් කවුරුත් නැහැහැමෝම තම තමන්ගේ වැඩ වල....වැඩ නම් ටිකක් තියෙනවා...ඒවා හෙමින් හෙමින් කරනව..එත් හරි කම්මැලියි..
මගේ කෙල්ලත් හෙන බිසී..උදේම ඔෆිස් ගියාම ඉතින් ආයේ එයා කනකොට message එකක් එවනවා..ආයේ හවස එනකොට message එකක් එවනවා...දවල් වරුවට mesage එකක් අවොත් එකත් පුදුමයක් තමයි..එත් ඉදල හිටල කෑවද කියල අහල එවනවා...ඉතින් මට පට්ට කම්මැලියි බන්..
මම හිටි ගමන් කෙල්ලට දවල්ට කෝල් කරනවා...එත් ඉතින් පොඩ්ඩක් කතා කරලා තියනවා..කෙල්ල බිසී...
කරන්න දෙයක් නැති කමට ඔය online ඉන්න කෙල්ලෙක් එක්ක එහෙම චැට් එකක් දානවා..මට මේ කම්මැලි කමට කරන්න දෙයක් කියපල්ලකෝ
dan ehema na sinhalu![]()