මනුස්සයෙක් උනාම ලස්සන වෙන්න ඕනෙමද ?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අනිවා ලස්සනට තැනක් තියෙනවා. පිරිමින්ට වඩා ලස්සන නිසා ගැහැණු උපරිම ප්‍රයෝජන ගන්නවා ඕනේ තරම් දැකලා තියෙනවා.
    හැබැයි මනුස්සයෙක් උනාම ලස්සන වෙන්නම ඕනේ කියලා දෙයක් නෑනේ.ඒ උනාට ලස්සන දේට ඕනේ කෙනෙක්ගේ හිත යනවා. ඒක මනුෂ්‍ය ස්වබාවය.
    මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. සමහර අය ලස්සන වැඩි කරගන්න ගිහින් තියෙන දේත් නැති කරගන්නවා.
    මම නම් හිතන්නේ පිරිසුදුව පිළිවෙලකට තමුන්ගේ පෙනුමට ගැලපෙන්න අඳින්න පළඳින්න පුළුවන් නම් ඕනේ කෙනෙක්ට ලස්සනට ඉන්න පුළුවන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    100% true
    mamanam anith unta bedana handenma thama look unta bedanneth
    රෙස්පෙක්ට් මචන් , ගොඩක් අය හිතලා කරන දෙයක් නෙමෙයි
    lankawe nan itin lassana kiyanne sudu hama ne bn..
    sudu hama thiyenawa nan posh.. dupath manasikathwe :D
    සුදු උනත් කැත කෙල්ලෝ /කොල්ලො කීයක් ඉන්නවද මචන් ,

    ලස්සන නම් ඔනි ඉතින්! හිතේ ලස්සන / බාහිර පෙනුම අදාලා නෑ කියන්නේ බොරු පොයියේ කතා ඉතින්. මම ලස්සන පොරක් නෙමේ, හැබැයි එහෙම කියලා ලස්සන වෙන්න ඔනි කියලා දඟලන්නේ නෑ මම. නමුත් අවංකව හිත අැතුලේ තියනවා පොඩ්ඩක් මගේ පොත්තේ පාට වෙනස් වෙලා, පොඩ්ඩක් මාව තව උස වෙලා (බොරු පොශ් ලුක් එකක්) ආවානම් කියලා. අද සමාජේ ගොඩක් ම ලස්සන උන්ට තැන තියනවා ඉතින්, කෙල්ලෙක් ද කොල්ලෙක්ද කියලා අදාල නෑ ඉතින් ඒක. :yes:
    ඔව්, පෙනුම තියෙන අයට සමාජෙන් සමහර දේවල් ලැබැනවා , හැමෝම ඒ වගේ කෙනෙක් එක්ක යාලු වෙන්න ට්‍රයි කරන්නෙ .
    අනිවා ලස්සනට තැනක් තියෙනවා. පිරිමින්ට වඩා ලස්සන නිසා ගැහැණු උපරිම ප්‍රයෝජන ගන්නවා ඕනේ තරම් දැකලා තියෙනවා.
    හැබැයි මනුස්සයෙක් උනාම ලස්සන වෙන්නම ඕනේ කියලා දෙයක් නෑනේ.ඒ උනාට ලස්සන දේට ඕනේ කෙනෙක්ගේ හිත යනවා. ඒක මනුෂ්‍ය ස්වබාවය.
    මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. සමහර අය ලස්සන වැඩි කරගන්න ගිහින් තියෙන දේත් නැති කරගන්නවා.
    මම නම් හිතන්නේ පිරිසුදුව පිළිවෙලකට තමුන්ගේ පෙනුමට ගැලපෙන්න අඳින්න පළඳින්න පුළුවන් නම් ඕනේ කෙනෙක්ට ලස්සනට ඉන්න පුළුවන්.
    හැමෝම බලන්නෙ ලස්සන වෙන්න .ඒකනෙ ප්ලාස්ටික් සුර්ජරි ට්‍රිලිඅන් ඩොල්ලර්
    ඉන්ඩස්ට්‍රි එකක් වෙලා තියෙන්නෙ .
    ඔව් පිලිවෙලට පිරිසිදුව ඉන්න එක තමගෙ සෞක්‍යටත් හොදයි
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    මට al කාලේ ඉදන් හැන්ඩ්සම් කියල කියනවා. ගොඩක් වෙලාවට පිළිවෙලට ක්ලීන් එකට කොල්ලෝ ඉන්නකොට හැන්ඩ්සම්. සමහර උන් අදින්න දන්නේ නෑ. සමහර උන්ගේ පර්සනලිටි බින්දුවයි. ලස්සන හැන්ඩ්සම් කොල්ලෝ ඉන්නවා පර්සනලිටි එක හද්ද ගොන් ඕපාදුප කියාගත්ත ගමන් ඉන්නේ එතකොට කාටවත් උන්ව පෙන්නන්න බෑ.
    බය නැති නම් ෆොටෝ එකක් දාපන්...
     
    • Wow
    Reactions: sakuntha1996

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මේ ත්‍රෙඩ් එක 2021 මාර්තු 17 ට කලින් දාපු එකක් නේද? :oo:

    ඔක්කොම රිප්ලයිත් එදාම වැටිල කියල පෙන්නන්නේ. මොකක්හරි අවුලක් තියේ. @GTRZ @spamcheck :rolleyes:
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ලස්සන කියන එක ගොඩක් සුදට නෙ කියන්නෙ ලංකාවෙ නම්.
    සුද නිකම් පියෝ වගේ අදහසක් මිනිස්සුන්ගෙ ඔළු වල තියෙනව. අනික කළු අදුරු පාටට වඩා සුද ඇහැට ඉක්මනට එනව.
    හැබැයි සමහර පට්ට සුදු ලස්සන උන් ඉන්නව කුලී වැඩ කරන කේඩෑරි ඇගවල් තියෙන. එක්කො නිකං අදින්න දන්නෑ හැසිරෙන්න දන්නෑ. එක්කො ඉගනගෙන නෑ.
    හැබැයි සමහරු ඉන්නව ලස්සන නැති උණාට ඕන තැනක මුල් තැන ලැබෙනව. උන්ගෙ බොඩි පෝස්චර්ස් නිසා ගොඩක් වෙලාවට. ඒවයින් පර්සනැල්ටි එක අනිත් උන්ට අවිඤ්ඤානිකව දැනෙනව.

    පොයින්ට් එක කැපී පේන එක හැබැයි මන් හිතන්නෙ සුදු වෙන්න ලස්සන වෙන්න දගලනවට වඩා ලේසි කැපී පේන්න වෙන දේවල් හොයා ගන්න එක.
    රාමුව චැනල් එකේ රන්දික තට්ටෙ ගාලා රැවුල වවල.
    ගෝටගෙ පුතා ප්‍රින්ගල්ස් වගේ රැවුල වවල.
    ඒ වගේ තමන්ගෙ ම සංකේතයක් ඕන

    ඇග හදා ගන්න එකයි රැවුලයි ඇදුම් පැලදුම් තමයි ගොඩක් මට පෙනුන විදිය මං කිව්වෙ.

    ඇග තියෙන එකෙක් තැනකට ගියා ම ගොඩක් ගෑනු කන්න වගේ බලන්නෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    අපෙ රටෙ ලස්සන ගානෙ පොත්ත සුදට නේ ?
    මොකද පොත්ත කළු උන් බහුතරයක් වෙසෙන රටක් .

    වැඩිය ඔනි නැහැ උදාහරණ දෙන්නම් (මේ උදාහරණෙ විතරයි මුකුත් හිතන්න එහෙම එපා ඔං )

    බලපන් නාමල් රාජපක්ෂ එහෙම ?
    ලස්සනක් තියෙද ?පොත්ත සුද විතරයි .
    හැබැයි අනික් පැත්තට ගනින් කුමාර් සංගක්කාර ?
    තේරුණාද වෙනස ?
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේ ත්‍රෙඩ් එක 2021 මාර්තු 17 ට කලින් දාපු එකක් නේද? :oo:

    ඔක්කොම රිප්ලයිත් එදාම වැටිල කියල පෙන්නන්නේ. මොකක්හරි අවුලක් තියේ. @GTRZ @spamcheck :rolleyes:
    mama thread eka damne damne , wena thread ekakak pahala related thiyenawa dakala bump kale.
    Ayi machan dawasen page 100 gahana thread thibunane meke.

    ලස්සන කියන එක ගොඩක් සුදට නෙ කියන්නෙ ලංකාවෙ නම්.
    සුද නිකම් පියෝ වගේ අදහසක් මිනිස්සුන්ගෙ ඔළු වල තියෙනව. අනික කළු අදුරු පාටට වඩා සුද ඇහැට ඉක්මනට එනව.
    හැබැයි සමහර පට්ට සුදු ලස්සන උන් ඉන්නව කුලී වැඩ කරන කේඩෑරි ඇගවල් තියෙන. එක්කො නිකං අදින්න දන්නෑ හැසිරෙන්න දන්නෑ. එක්කො ඉගනගෙන නෑ.
    හැබැයි සමහරු ඉන්නව ලස්සන නැති උණාට ඕන තැනක මුල් තැන ලැබෙනව. උන්ගෙ බොඩි පෝස්චර්ස් නිසා ගොඩක් වෙලාවට. ඒවයින් පර්සනැල්ටි එක අනිත් උන්ට අවිඤ්ඤානිකව දැනෙනව.

    පොයින්ට් එක කැපී පේන එක හැබැයි මන් හිතන්නෙ සුදු වෙන්න ලස්සන වෙන්න දගලනවට වඩා ලේසි කැපී පේන්න වෙන දේවල් හොයා ගන්න එක.
    රාමුව චැනල් එකේ රන්දික තට්ටෙ ගාලා රැවුල වවල.
    ගෝටගෙ පුතා ප්‍රින්ගල්ස් වගේ රැවුල වවල.
    ඒ වගේ තමන්ගෙ ම සංකේතයක් ඕන

    ඇග හදා ගන්න එකයි රැවුලයි ඇදුම් පැලදුම් තමයි ගොඩක් මට පෙනුන විදිය මං කිව්වෙ.

    ඇග තියෙන එකෙක් තැනකට ගියා ම ගොඩක් ගෑනු කන්න වගේ බලන්නෙ.
    Ow habayi kalu unath lassanayi eka minissunta therenawa machan. Habayi lankawe ayata eka kiyanna terenne naha.

    salli walatath wada mama nam dakinne minissu penumata salakanava, dekama ekata tiyenava kiyanne ithin PERFECT thma,

    Ow first impression eka loku role ekak play karanawa. Eka wenas karanna amaruyi godak tika kalayak yanakal.
    Salli walata wada healthy penuma one.
    අපෙ රටෙ ලස්සන ගානෙ පොත්ත සුදට නේ ?
    මොකද පොත්ත කළු උන් බහුතරයක් වෙසෙන රටක් .

    වැඩිය ඔනි නැහැ උදාහරණ දෙන්නම් (මේ උදාහරණෙ විතරයි මුකුත් හිතන්න එහෙම එපා ඔං )

    බලපන් නාමල් රාජපක්ෂ එහෙම ?
    ලස්සනක් තියෙද ?පොත්ත සුද විතරයි .
    හැබැයි අනික් පැත්තට ගනින් කුමාර් සංගක්කාර ?
    තේරුණාද වෙනස ?
    Ow Namal nam kathayi, habayi anith denna handy , ara navy eke hitapu eka ehema. Namalta thiyenne lassnatat wada wena attraction ekak, presidentge putane kalayak, ekata kello uta kamati une.