1. රත්තරං

    Audi A3 sport back 6.3M

    ඔරිජිනල් ටයර් සෙට් එකත් 6500-70000 විතර දුවයි කිසි අව්ලක් නෑ මමනම් ඔයිල් ටිකයි ෆිල්ටර් ටිකකුයි, එයා ෆිල්ටර් කැබින් ෆිල්ටර් ටිකකුයි බ්‍රේක් ශූස් ටිකකුයි එකපාර ගෙන්න ගන්නවා. ඔයිල් ටිකක් මාරුකරගන්න එක මහ ගේමක් නෙමේනේ කොහොමත් වොරන්ටි නැති එකේ කම්පැනි මේන්ටෙනන්ස් ඕන නෑනේ
  2. රත්තරං

    Audi A3 sport back 6.3M

    බ්‍රෑන්ඩ් නිව් කාර් එකේ මොන මේන්ටෙනන්ස්ද බන්? ඔයිල් මාරු කරන් දුවන එකනේ. උපරිම බ්‍රේක් පෑඩ් දාන්න වෙයි
  3. රත්තරං

    Audi A3 sport back 6.3M

    රිදුන:(:(:( ඒක තමා කිව්වේ එකහමාරෙන් එහා පඩි තියෙන උනුයි මුදලාලියොයි කියල
  4. රත්තරං

    Audi A3 sport back 6.3M

    මෙන්න මචන් https://www.carwow.co.uk/blog/audi-a3-hatchback-vs-a3-sportback-vs-a3-saloon
  5. රත්තරං

    Audi A3 sport back 6.3M

    Full insurance karan 2nd hand amathaka karala, company warranty thiyana kale duwala wikuna ganna nam hondai. ඔව් එහෙම තමා කරන්නේ. අනික මලකඩ මාකට් වෙන මේ රටේ ඌන කුනුගොඩක් වික්කහැකි බන් ඉවසන් උන්නොත් අනික අව්ඩිය අනිවා රැල්ලක් වෙනව රටේ. ශෝ ඕෆ් පාර දාන්න බලපන්කූ මුදලාලියො ටිකයි සාමාන්නෙන්...
  6. රත්තරං

    Audi A3 sport back 6.3M

    අපේ ගෙදර ඉඩ නෑ කියලා නැන්දම්මට උදේ හවා පේන්න වයිෆ්ගේ මහ ගෙදර පාක් කරනවනම් ඔන්න භාන්ඩේ:oo:
  7. රත්තරං

    Audi A3 sport back 6.3M

    යකෝ මේ කාර් එකේ ඔප්ශන් වලින් අඩු ටොයිලට් එකක් විතරනේ
  8. රත්තරං

    Audi A3 sport back 6.3M

    ජීවිත කාලේ කරපු ලොකුම ගොංකම බඩාගේ කඩේට වයිෆයි මායි ප්‍රියස් එකක ගිය එක. දන්නවනම් ඕක මග දාලා ත්‍රීවිල් එකක යනවා බං:(:(:( කූඥ්ඥේ ගලෝපු වදුරටවත් උනේ නැති චාටර් එකක් උනේ. ශික්:dull::dull:
  9. රත්තරං

    Audi A3 sport back 6.3M

    ඒක මාරුවකට ආව එකක් මචන්. ඒක ඒ කාලෙම වික්කා, J100 land cruiser එකම තමා තාම පදින්නේ මම
  10. රත්තරං

    Audi A3 sport back 6.3M

    ඔව් බන් මේක හැච් බැක් නෙමේනේ ස්පොර්ට් බැක්. දොර ඇරියහම ලොකු ඉඩක් තියේනවා
  11. රත්තරං

    Audi A3 sport back 6.3M

    ratata galapenna hadala ewanne machan. air suspension wage ewa ape ratawal wala duwanna bane
  12. රත්තරං

    Audi A3 sport back 6.3M

    na ban eka baya wenna epa. full cover karapu garage athulata thama meeyo ringan kanne. api wage open eke thiyapan miyo kanne na. ballek puusek innawanam kisima awlak na. ganin ganin ayye, wadikal noya kelawanawa mewata audi q2 eka indian look ekak thiyenne ban. eeya aniwa hoda ekak bassanawa...
  13. රත්තරං

    Audi A3 sport back 6.3M

    අනේ මන්දා බන් මොන හෙනයක් ගහලද කියලා. වැඩිය එපා ටොයොට කොරොල්ල 2008 141 එක ගනින්කො මෙන්න ඒජන්ට් ලංකාවට ගේන full option එක.ස්ටීරින් වීල් එකේ බටන් කෑලි දෙකට තමා ෆුල් ඔප්ශන් වෙන්නේ:rofl::rofl: මෙන්න ඇත්තම ෆුල් ඔප්ශන් එක
  14. රත්තරං

    Audi A3 sport back 6.3M

    !! raththan ponnaya, pada show karayo කාලෙකින් ආවේ මේ පැත්තේ. තාම ඉන්නවා කුහක හැතිකරේ:lol:
  15. රත්තරං

    Audi A3 sport back 6.3M

    අනේ උන්ගේ බයිලා. අහල බලන්න අඩුම ගානේ ඉලෙක්ට්‍රික් සීට් වත් තියෙනවද කියලා ඔය අසූ ගානේ වාහනේ. අමු බේසික්
  16. රත්තරං

    Audi A3 sport back 6.3M

    බොඩි කිට් එකක් වගේ සීන් එකක්.ෆැක්ට්‍රි ෆිටඩ්. කාර් දෙකම ස්පෝර්ට් බැක් තමා ගෙන්නන එකාගෙන් අහල බලල මැසේජ් එකක් දාන්නම්
  17. රත්තරං

    Audi A3 sport back 6.3M

    වාහනේ හැඩේ ඔප්ශන් එකමයි මචන්
  18. රත්තරං

    Audi A3 sport back 6.3M

    හද්ද බේසික් ඔප්ශන් මගුල් ගෙන්නන්නේ ඒජන්ට්ගේ ඒ3 එකත් එහෙමමයි
  19. රත්තරං

    SUZUKI BALENO 1000cc

    අලුත් එකනම් දන්නේ නෑ 2000 විතර ආව බැලීනෝ එක 1300cc ඒකෙම කල්ටස් කියල ආව එක 1500cc එකම කාර් එක දෙකම. හැටන් නැශනල් බැංකුවේ පැතුම් විමනට ඒ කාලේ දුන්නේ බැලීනෝ එක. ඒ කාලෙත් ජපන් එකයි ඉන්දියන් එකයි දෙකක් තිබ්බ. ජපන් එකක් දන්න කෙනෙක් ගාව තිබ්බ 1.3 මැනුවල් එකක්. ශෝක් කාර් එක හොදට අව්රුදු ගානක් පාවිච්චි...
  20. රත්තරං

    Audi A3 sport back 6.3M

    මෙන්න දැම්මා කලින් උත්තරේ

    No contents