1. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    සෝවියට් යුගය තුල සයිබිරියානු සිරකදුවුරකින් පනයන පෝලන්ත ජාතික දේශපාලන සිරකරුවකු හා තවත් විරකරුවන් කිහොපයක බිහිසුණු අබියෝගත්මක පාලා යාම . සත්ත්‍ය කතාවකි
  2. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    නොප්:(
  3. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    ඉරාන උගත් පවුලක්. ඇමරිකාවට යාමට අදහස්කරන බිරිද. මහළු පියා ගැන තැවෙන පුතා. පවුල් අර්බුදයට මැදිවන දියණිය
  4. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    ජර්මානු සබ්නරින් කණ්ඩායමක ත්‍රසජනක කතාව තව කියන්නේ නැ
  5. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    :):):):) උබ පට්ට බුවෙක් බන්
  6. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ගනී
  7. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    :):):)
  8. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    :):):)
  9. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්) කොරියන්
  10. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    නිෂ්පාදනය USA මම පොඩි උදව්වකුත් කරලා තියනවා වැස්ස සම්බන්දයි
  11. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    උස ස්ථාන වලට බිය බල පුතු. වසර ගණනාවකට පසුව නිවසට පැමිණෙන නාවිකයකු වන පියා. පියා සහා පුතුන් දෙදෙනාග් විනෝද ගමන. සිතිය නොගකි අවසානය රුසියන් එකක්
  12. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    :lol::lol::lol::lol::lol: දත්
  13. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    English + කේරල
  14. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    පියා අන්ද වීම නිසා දක්ෂ චත්ත්‍ර සිල්පියකුගේ ගෙදර මෙහෙකාර සේවයට යන දියණිය. ඊර්ෂ්‍යාසහගත බිරිද. මෙහෙකාරිය හා සිත්තරා අතර ඇතිවන අමුතු සම්බන්දය ඇත්ත සිදුවීම් හා පාදක වී ඇත
  15. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    මේක පුළුවන් නම් කියපන්
  16. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    කොමිනිට්ස් වදියකුවන තම මව කොමා තත්වයට පත්වේ. නැවත යට සිහිය එනවිට නැගෙනහිර ජර්මනිය බිදවැටි ඇත. උග්ර කොමින්ට්ස් වදියකුවන තම මව මෙය සැලවීමෙන් නැවත කොමා තත්වයට පත්වේයැයි සිතන පුතු යට සත්ත්‍ය වසන් කරයි
  17. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    :):)
  18. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    කොහේ බලන්ඩ බන් අතරින් පතර බැලුවා
  19. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක් අනෝරා වරුසාවක්
  20. waligamaya

    ෴♥ Guess The Film ♥෴

    දියණියන් පස්දෙනකුගේ පියෙක්, සමාජ දේශපාලන බලපෑම් මද තම යුදෙව් ජන සම්ප්‍රදායන් රැකගැනීමට දරන උත්සහයක්. සංගීතමය චිත්ත්‍රපටියක් ටිකක් පරණයි

    No contents