෴♥ Guess The Film ♥෴

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චන්දයක් නිසා ලොකු ප්‍රශ්න ගොඩකට අහුවෙනහ් දුවෙක් සහා තාත්තෙක්
    එ තනි චන්දෙන් රටේ ජනාධිපති තිරනය වෙ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    චන්දයක් නිසා ලොකු ප්‍රශ්න ගොඩකට අහුවෙනහ් දුවෙක් සහා තාත්තෙක්
    එ චන්දෙන් රටේ ජනාධිපති තිරනය වෙ

    තව විස්ටරය්ක් නැද්ද බන්???
     

    waligamaya

    Well-known member
  • කොමිනිට්ස් වදියකුවන තම මව කොමා තත්වයට පත්වේ. නැවත යට සිහිය එනවිට නැගෙනහිර ජර්මනිය බිදවැටි ඇත. උග්ර කොමින්ට්ස් වදියකුවන තම මව මෙය සැලවීමෙන් නැවත කොමා තත්වයට පත්වේයැයි සිතන පුතු යට සත්ත්‍ය වසන් කරයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තව විස්ටරය්ක් නැද්ද බන්???
    කතාවේ හැටියට තාත්තට එ රටේ චන්ද ගැන කිසිම අවබොදයක් නැහ් තාත්තගේ චන්දේ දුව හොරෙන් දාන්න ගිහිල්ලා කරප්ට් වෙනවා ... එ චන්දෙ කාටද දැම්ම කියලා රෙකොර්ඩ් එකක් නැහ් ජනදිපති වෙන්න තරග කරපු දෙන්නා 50% 50% අරගෙන තිබ්බ හින්දා එ චන්දෙන් තමා ජනාධිපති තිරනය වෙන්නෙ...
    කාලෙකට කලින් බලපු ලස්සන ස්ටොරියක් ... අවුරුද්ධ කිව්වොත් නම් මාට්ටු :D
     

    waligamaya

    Well-known member
  • ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්


    අනෝරා වරුසාවක්


    මේක පුළුවන් නම් කියපන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කොමිනිට්ස් වදියකුවන තම මව කොමා තත්වයට පත්වේ. නැවත යට සිහිය එනවිට නැගෙනහිර ජර්මනිය බිදවැටි ඇත. උග්ර කොමින්ට්ස් වදියකුවන තම මව මෙය සැලවීමෙන් නැවත කොමා තත්වයට පත්වේයැයි සිතන පුතු යට සත්ත්‍ය වසන් කරයි

    Good Bye Lenin,, සුපිරි ෆිල්ම් එක මචන්..
     

    waligamaya

    Well-known member
  • පියා අන්ද වීම නිසා දක්ෂ චත්ත්‍ර සිල්පියකුගේ ගෙදර මෙහෙකාර සේවයට යන දියණිය. ඊර්ෂ්‍යාසහගත බිරිද. මෙහෙකාරිය හා සිත්තරා අතර ඇතිවන අමුතු සම්බන්දය

    ඇත්ත සිදුවීම් හා පාදක වී ඇත
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    කතාවේ හැටියට තාත්තට එ රටේ චන්ද ගැන කිසිම අවබොදයක් නැහ් තාත්තගේ චන්දේ දුව හොරෙන් දාන්න ගිහිල්ලා කරප්ට් වෙනවා ... එ චන්දෙ කාටද දැම්ම කියලා රෙකොර්ඩ් එකක් නැහ් ජනදිපති වෙන්න තරග කරපු දෙන්නා 50% 50% අරගෙන තිබ්බ හින්දා එ චන්දෙන් තමා ජනාධිපති තිරනය වෙන්නෙ...
    කාලෙකට කලින් බලපු ලස්සන ස්ටොරියක් ... අවුරුද්ධ කිව්වොත් නම් මාට්ටු :D

    බලල න මචන්.. වෙන කව්රු හරි කියාවි..හිටහන් ඔහොම..
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දත් තියෙන යොනියක් :lol:
    පට්ට ලෙසි එකක් ඉතින් මෙක බලලා නැති එකක් නම් වැඩක් නැහ් :lol:
     

    waligamaya

    Well-known member
  • උස ස්ථාන වලට බිය බල පුතු. වසර ගණනාවකට පසුව නිවසට පැමිණෙන නාවිකයකු වන පියා. පියා සහා පුතුන් දෙදෙනාග් විනෝද ගමන. සිතිය නොගකි අවසානය

    රුසියන් එකක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පියා අන්ද වීම නිසා දක්ෂ චත්ත්‍ර සිල්පියකුගේ ගෙදර මෙහෙකාර සේවයට යන දියණිය. ඊර්ෂ්‍යාසහගත බිරිද. මෙහෙකාරිය හා සිත්තරා අතර ඇතිවන අමුතු සම්බන්දය

    ඇත්ත සිදුවීම් හා පාදක වී ඇත

    Girl with a Pearl Earring මේක ඇත්ත සීන් එකක් මචන්, මේකේ පින්ටුරයකුත් තියනව famous