Fiddler on the Roof,, මම බැලුවේ මේකේ බාගයයි.එච්චර ගතියක් න මට නම් .


චන්දයක් නිසා ලොකු ප්රශ්න ගොඩකට අහුවෙනහ් දුවෙක් සහා තාත්තෙක්
එ චන්දෙන් රටේ ජනාධිපති තිරනය වෙ
කතාවේ හැටියට තාත්තට එ රටේ චන්ද ගැන කිසිම අවබොදයක් නැහ් තාත්තගේ චන්දේ දුව හොරෙන් දාන්න ගිහිල්ලා කරප්ට් වෙනවා ... එ චන්දෙ කාටද දැම්ම කියලා රෙකොර්ඩ් එකක් නැහ් ජනදිපති වෙන්න තරග කරපු දෙන්නා 50% 50% අරගෙන තිබ්බ හින්දා එ චන්දෙන් තමා ජනාධිපති තිරනය වෙන්නෙ...තව විස්ටරය්ක් නැද්ද බන්???

ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්
අනෝරා වරුසාවක්
කොමිනිට්ස් වදියකුවන තම මව කොමා තත්වයට පත්වේ. නැවත යට සිහිය එනවිට නැගෙනහිර ජර්මනිය බිදවැටි ඇත. උග්ර කොමින්ට්ස් වදියකුවන තම මව මෙය සැලවීමෙන් නැවත කොමා තත්වයට පත්වේයැයි සිතන පුතු යට සත්ත්ය වසන් කරයි
කතාවේ හැටියට තාත්තට එ රටේ චන්ද ගැන කිසිම අවබොදයක් නැහ් තාත්තගේ චන්දේ දුව හොරෙන් දාන්න ගිහිල්ලා කරප්ට් වෙනවා ... එ චන්දෙ කාටද දැම්ම කියලා රෙකොර්ඩ් එකක් නැහ් ජනදිපති වෙන්න තරග කරපු දෙන්නා 50% 50% අරගෙන තිබ්බ හින්දා එ චන්දෙන් තමා ජනාධිපති තිරනය වෙන්නෙ...
කාලෙකට කලින් බලපු ලස්සන ස්ටොරියක් ... අවුරුද්ධ කිව්වොත් නම් මාට්ටු![]()
දත් තියෙන යොනියක්
පට්ට ලෙසි එකක් ඉතින් මෙක බලලා නැති එකක් නම් වැඩක් නැහ්![]()




දත්දත් තියෙන යොනියක්
පට්ට ලෙසි එකක් ඉතින් මෙක බලලා නැති එකක් නම් වැඩක් නැහ්![]()


කේරල? දන්නේ න බන්.. බලන්නේ නැ හින්දි මම..
පියා අන්ද වීම නිසා දක්ෂ චත්ත්ර සිල්පියකුගේ ගෙදර මෙහෙකාර සේවයට යන දියණිය. ඊර්ෂ්යාසහගත බිරිද. මෙහෙකාරිය හා සිත්තරා අතර ඇතිවන අමුතු සම්බන්දය
ඇත්ත සිදුවීම් හා පාදක වී ඇත