1. waligamaya

    Love පස්නයක් උදව් ඕනා

    ඔය අදරයේදී පලිගන හිතෙන්නේ එක අයිකරගනම ඕන කියලා හිතන් හිටෝයහම තමයි. එතකොට නොලැබෙන කොට ඇතිවෙන වේදනවා තමයි, තව කෙනෙක්ට අයිතිවෙන වේදනාව තමයි තරහවෙන් ඉවරවෙන්නේ.
  2. waligamaya

    Love පස්නයක් උදව් ඕනා

    :eek: අනේ මන්දා මිනිස්සු පාලි ගත්තා කියල ලැබෙන දෙයක් නැ. හිතමු කෙලව ලෝකේ ඉසරහා ලජාවට පත්කරල මොනවා ලබනද.:sorry:
  3. waligamaya

    Love පස්නයක් උදව් ඕනා

    මත ඕක හෙව්ව මේකේ දන්න:yes::yes:
  4. waligamaya

    Love පස්නයක් උදව් ඕනා

    විහිළු නෙවෙයි සිරාම තමයි කිව්වේ. මමත් මේ දවස් වල වේලි වේලි ඉන්නේ, ජිවිතේ හරිම එකා කාරයි :nerd::nerd:
  5. waligamaya

    GAY බස්_කොන්දොස්තර

    :eek::eek::eek:
  6. waligamaya

    Love පස්නයක් උදව් ඕනා

    කතාව කියනවා නම් මදුවිත අවැසි තරම් සපයන පුළුවන්.:);). රවුම් ඒවාද හතරැස් ඒවාද, ත්‍රිකෝණ ඒවාද ඕන
  7. waligamaya

    Love පස්නයක් උදව් ඕනා

    පලිගන්න එක නම් අනුමැත කරන බැ. අදර කරපු හිතකින් පලිගනේ කොහමද? නියම ආදරවන්තයා නියම මිනිහා කියන්නේ. අර සද කැන් වැටිලා කියන සින්දුවේ ඉන්න පරජිතය්ය විසියට වෙන පුලුවනම් උ තමයි නියම ආදරවන්තයා.
  8. waligamaya

    ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස

    හිට්ලෙර් තමයි පළමු ලෝක යුද්දෙන් පස්සේ යුරෝපයේ හිගන්නා වෙලා හිටපු ජර්මනිය පතක යොදයෙක් කරලා ගත්තේ. අද උනත් ඒ ගම්ම නිසා තමයි යුද්දේ පැරදුනත් ලෝක බලවතෙක් විදියට ඉන්නේ. හිට්ලෙර් කියන්නේ ජර්මන් කාරයන්ගේ වීරයෙක්. අපිට කෙසේ වෙතත්.
  9. waligamaya

    මෙන්න_බඩු_කතරගම_දෙවියන්_පල්ලාලු

    ඔය මොනවා කීවත් මුන්ට චන්දෙ දෙන මිනිස්සු ලංකාවේ බහුතරයක් ඉන්ව. එකනේ සැමදාම කුණු පල්වෙන පාලන ක්‍රමය නොවෙනස්ව තියෙන්නේ. මටනම් මුන් එක තරහන. මුන්ව පත්කරන මිනිස්සු තමයි නියම සුනකයෝ
  10. waligamaya

    දුම් පරීක්ෂක සමාගමේ කුට්ටිය මෙන්න

    දුම් පරීක්ෂක සමාගමේ කුට්ටිය මෙන්න දුම් පරීක්ෂක සමාගමේ කුට්ටිය මෙන්න යහපාලන ආණ්ඩුව වාහන දුම් පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයත් සමග එහි ඒකාධිකාරය හිමි කර ගෙන සිටින හිටපු ජනාධිපතිගේ අතිශය හිතවතෙකු වන එම සමාගමේ ප්‍රධානියාට අති විශාල ලාභයක් එකවර හිමි වන බව අනාවරණය වේ. දුම් පරීක්ෂණයෙන්...
  11. waligamaya

    නෙයිනගේ සූදුව

    patta :shocked::shocked:
  12. waligamaya

    ආණ්ඩුවට රතු එළි දල්වා 'දෙමළ සිසුවෙක්' කෝච්&#34

    අවුරුදු 30 යුද්දේ දැකපු උන්ට, බෙදුම් වදෙන් ඔලුව සොදපු අයට එකෙන් මිදෙන්න් බොහොම අමාරුයි. අන්බුව බොහොම සැලකිලිමත්ව මේවට මුහුණ දෙන ඕන.
  13. waligamaya

    මූට_පිස්සුද??

    :frown::frown:
  14. waligamaya

    ආණ්ඩුවට රතු එළි දල්වා 'දෙමළ සිසුවෙක්' කෝච්&#34

    කොළ මැරුණට පස්සේ වාසි ගැන මිනිස්සු කුලප්පු කරන්න හදපු වැඩක්ද කොහෙද
  15. waligamaya

    ISIS_Srilanka

    ISIS කාරයෝ මේකෙත් ඉනාව වගේ.
  16. waligamaya

    රුසියානු ප්‍රහාර සහ ගෝලීය බල සැකැස්මේ අස&#3512

    ලොකොන්ට කිවිසුම් යනකොට සොකොන්ට කාසේ ගැදෙනවා
  17. waligamaya

    "ලාංකීය ගීතයේ සුගායනීය ස්වරයේ නැවත සම්ප්&

    ලනකාවේ හොදක් දක්ෂ කලකයෝ දේශපාලුවන්ගේ අගුපිලේ ලගින්න් හිගින් තමන්ගේ නිදහස් මනසා නැතිකර ගත්තා
  18. waligamaya

    Yahapalana paw sama karana thread eka

    හෝරාව පැන්නුව. හොරාගේ හොරකමට ඇතිවූ ජනතා විරෝදයෙන් බලය ගත්ත හොරුන්ව ආරක්ෂා කරන හොරු රංචුවත් පන්නනවා

    No contents