මේකේ පේන්නේ මූටම දුන්න Security එකක් වගේ නේද?

මේ මූට වෙනම දුන්න එකක් Security නෙවෙයි බන්.
අප්‍රේල් 21 Dubai Zabeel Park එකේ තිබුනා අව්රුදු උත්සවයක් එරබදු වසන්තය කියලා.
උදේ ඉඳලා රෑ වෙනකල් සම්පූර්ණ දවසම මේ Security Firm එකට තමයි Cover කරන්න බාර දීලා තිබුනේ.
ඉතින් රෑ තිබුණ Show එකටත් එහෙමම Security එක තිබුනා. ලංකාවෙන් සිංදු කියන්න ආවා එකෙක් බන් මේ. මොකාද කියලා නම නොදනිමි.
Stage එකෙන බැහැලා Sing කරපු හැමෝටම මේ Security එක දුන්නා. අතුල අධිකාරිටත් දුන්නා බන්.
රැවටෙන්න එපා මේවා දැකලා. එදා උඹ සිංදු කියන්න ගිහින් හිටියත් මේ Security එකම උඹටත් ලැබෙනවා
