සෙල්ලම් කරන්න :- ගැටබෙ, දංගොල්ල හන්දියේ පාර්ක් එකත් හොදයි.
ස්තුතියි ආයිබෝං..
සෙල්ලම් කරන්න :- ගැටබෙ, දංගොල්ල හන්දියේ පාර්ක් එකත් හොදයි.
Nuwara patta da ban Colombo walata wada?
matath me colamba epa wela inne ban.

jaya wewa.
mamat gedara weda tika iwara kara gatthu gaman gamata yanawa.me colamba jiveethe dan epa wela.hariyata nidahase husmak ganna wath beha.
nuwarata kiri.. kolabata kakiri ethakota..
dan palayanko hadahana balannath nuwara...
suba pathum...
apith geta gewaduna nakathata...![]()

ආ......
අර ඔබතුමා පටන් ගත්ත ව්‍යාපාරයට ඕන කරන කළමනා ඔය පැත්තේ බෝමයි ඈ....
ගඩලාදෙණිය, ඇම්බැක්ක,උඩුනුවර, හීරැස්සගල පැති වල ටිකක් කරක් ගහන්න වෙයි ඒකට.....

දැන් ඇදපිය කෝ නුවර කේන්දර අතේ වැඩක් කර ගන්න ඕන වුනාම.....
නැකැත්රාළ මහතානෙණි, ඔබතුමා ගේ තෛල රාජයන් මා ගාවය. එන වෙලාවක් කියන්න ගෙනියන්න එන කොට. පරිස්සමෙන් තිබේ. නැත්තං මම නුවර එන වෙලාවක (මේක නං ඉතිං ඊළග භද්‍ර කල්පයේ වෙන්නත් පුළුවන්) අරං එන්න පුළුවනි.
පෙරහැර දාට සෙට් වෙමු මාමේ!!!![]()
නැකැත් රාල;19908108 said:මාලබෙට එන්න අමාරු වෙච්චි උන් තකහනියේ කඩුගන්නාව කන්ද නගියි කියලනම් හිතන්නේ නැ ආයිබෝං

ආ......
අර ඔබතුමා පටන් ගත්ත ව්‍යාපාරයට ඕන කරන කළමනා ඔය පැත්තේ බෝමයි ඈ....
ගඩලාදෙණිය, ඇම්බැක්ක,උඩුනුවර, හීරැස්සගල පැති වල ටිකක් කරක් ගහන්න වෙයි ඒකට.....